ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ශ්වසන රෝගවලින් පෙළන ළමයින්ගේ වැඩිවීමක්
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා . කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ…
නිහාල් නෙල්සන්ගේ අවසන් කටයුතු 16 වනදා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහාතගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත්…
ලංකා සතොසේ භාණ්ඩ පහක මිල පහතට
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක මිල ගණන් අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. පරිප්පු කිලෝවක මිල රුපියල් 4කින් පහළ දමා ඇති අතර…
පේරාදෙණිය කලා පීඨයේ දේශනවලින් ආචාර්යවරු ඉවත්වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් ලබන 18 වැනිදා දක්වා දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ…
අයි.එම්.එෆ් ණය මේ වසරේ නොලැබෙන ලකුණු
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2යි දශම 9 ක විස්තීර්ණ මූල්‍ය සහනය මේ වසර අවසන් වීමට පෙර ලබාදිමට අවස්ථාව නො ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය…
පාසල් උපකරණවල මිල වෙනස් කරන ජාවාරමක්
පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. විවිධ ප්‍රදේශවල අභ්‍යාස…
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
මෙවර පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශණ, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. මෙම මස 18 වනදා පහ ශේණිය…
මහපොළ අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමේ සුදානමක්
මේ වන විට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු…
ස්ථාන කිහිපයක අදත් වැසි
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11 ඉක්මවයි
මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා . රුපියල් හත්ලක්ෂ අනූ තුන්දහස් ,888 ක් ලෙසයි 2021 වසර අවසානයේදී එය දැක්වුණේ .…
ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට ඉදිරියේදී නව නීති
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
නිදහස් දිනයට පෙර ජාතික සංහිදියාව ඇති කළ හැකිද ? ජනපති පක්ෂ නායකයන්ගෙන් විමසයි
75 වන නිදහස් දින සැමරුමට පෙර ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර…
පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය කනගාටුව පල කරයි
පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ පසුගිය 10 වැනි දා රාත්‍රියේ හටගත් ගැටුමකින් එම විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලැබූ බව වාර්තා වුණා. මේ පිළිබඳව විශ්වවිද්‍යාලයීය මහා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































