ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පළමු බිත්තර තොගය ආනයනය එළඹෙන සතිය තුළ
එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා . බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇති වූ…
රටේ උද්දමනය අඩු වන ලකුණු
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රටේ උද්ධමනය කිසියම් දුරකට පහත වැටෙනු ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂා දිසානායක මහත්මිය විශ්වාසය පළ කරනවා.…
දියර කිරි නිෂ්පාදනයට ඉන්දීය සහය
ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහය ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට ඉන්දියානු…
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට නතරවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය…
වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක්
දැනට දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වයේ වෙනස්වීමක් අද අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත්…
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද
නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට රැස්වීමට නියමිතයි. එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත…
IMF ණය සහනය පිළිබඳ වන බැංකුවෙන් විශේෂ නිවේදනයක්.
තවත් සති කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට නියමිත මූල්‍ය සහනය ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා මහ…
පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන වල ජාතික ධජය අඩ කුඹු වෙයි.
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජනවාරි මාසයේදීම සිදුකරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. මේ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන…
ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමේ සැලසුමක්
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගම පවසනවා. එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක…
පළාත් පාලන ඡන්දයේදී ජනපති ස්වාධීන වෙයි
පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. මේ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ නිල වශයෙන්…
ගෑස් මිල පහලට
කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ…
වගකීම් විරහිතව කටයුතු කරන බවට ආණ්ඩුවට චෝදනා
ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ආණ්ඩුව අතපසු කොට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවසනවා. ආණ්ඩුවේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරන බවයි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































