වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
වස්කඩුව සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබිම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. කළුතර උතුර පොලිසිය කියා සිටියේ වස්කඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිදු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර…

කංසා අපනයනයට රාජිතගේත් මනාපය
මෙවර අයවැයේ බොහෝ යෝජනා ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළා. අයවැය දෙවැනි වර කියවීමේ පස්වන දිනයේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී…
ධීවරයන්ට අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත්‍රා නොකරන ලෙස…
ඕමානයේ කාන්තා මිනිස් ජාවාරමේ මහමොළකරු කටුනායකදී අල්ලයි
ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙනවිත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු අද(19) දින අලුයම කටුනායක ගුවන්…
අන්තරේ විරෝධතාවක – පාරක් වැසෙයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විරෝධතාවක නිරත වනවා. ඒ හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ. අප වාර්තාකරු පැවසුවේ තුන්මුල්ල මංසන්ධියේ සිට එක්සත්…
ණය පොළී අනුපාත පාලනයට එජාප සභාපති වජිර පාර්ලිමේන්තුවට යෝජජනාවක් ගෙන එයි
බැංකු ඇතුළු විවිධ මුල්‍ය ආයතනවලින් ණය ලබා ගත් ණය හිමියන් බරපතල ලෙස අර්බුදයකට ලක්ව ඇති බැවින් මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ඒ සම්බන්ධව තීරණයක් ගත යුතු…
මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ දින 90 හෙට ඉවරයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. එහිදී ඔහු…
දරුවා බිලිගත් වායු රයිෆලය
වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 5 ක් වන එම දරුවා කතරගම දෙටගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන්…
අඩු වූ පීඩනය
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන…
ගොවියාට සිදු වූ දේ
එළවලු වගාවෙන් ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, පෞද්ගලික බීජ ආනයනය කර බෙදා හරින බහුජාතික සමාගම් කිහිපයක් එළවලු සහ පළතුරු බීජ ඉහළ දැමීම හේතුවෙන්.…
අධිකරණයට භාරා වූ නීතිඥ නුවන් බෝපගේට ඇප
නීතිඥ නුවන් බෝපගේ අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවුනා. ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධියේ 59 වන සැකකරු ලෙසයි මොහු නම් කර ඇත්තේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ…
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ මෙරට මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම පිරිස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ කල්තබන ලද විවාදය
කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදසිරිපත් කිරීම හේතුවෙන් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක මහින්ද…
පාසල් උපකරණවල මිල ඉහළට
නව පාසල් වාරයේ පාසල් ළමුන්ට අවශ්‍ය පොත් පත්, සපත්තු, නිල ඇදුම්වල තවදුරටත් ඉහළ ගොස් ඇති බව භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින් පවසනවා. අප වාර්තාකරු කියා සිටියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරගය අද පැවැත්වෙනවා.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව කතාබහ කරන ඉන්දු පාකිස්තාන පසු මිතුරන්ගේ තරගයේ කාසියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයෙන්…
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 61ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(15) සමත් වූවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්රලියා තරගය අද
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර…
ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ පළමුවෙන්…
පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව කතාබහ කරන ඉන්දු පාකිස්තාන පසු…
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
කෘතිම බුද්ධිය මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් “ඒ.අයි.ඉම්පැක්ට් සමුළුව 2026” අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සමුළුව දින 5 ක් පුරා පැවැත්වෙනවා. මේ සඳහා ලෝක නායකයින් 20 දෙනෙකු සහ රටවල් 45 ක නියෝජිත ් සහභාගී වනවා.
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…





































