එළවලු වගාවෙන් ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, පෞද්ගලික බීජ ආනයනය කර බෙදා හරින බහුජාතික සමාගම් කිහිපයක් එළවලු සහ පළතුරු බීජ ඉහළ දැමීම හේතුවෙන්.
බීජ අලෙවි කරන්නන් සහ ගොවිජන සංවිධාන පැවසුවේ පසුගිය වසරට වඩා මෙම වසරේ සෑම බීජ කිලෝවක්ම සියයට 1500 ට වඩා ඉහළ මිලකට අලෙවි කරන බවයි.
එමෙන්ම පලිබෝධනාශක වර්ගවල මිලද සියයට 1500 කින් ඉහළ යාම හමුවේ එළවලු වගා කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමට හැකියාවක් නොමැති බවයි ගොවීන් චෝදනා කළේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













