Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ දින 90 හෙට ඉවරයි

    මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ දින 90 හෙට ඉවරයි

    2022-11-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

    එහිදී ඔහු කියාසිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද රැදවුම් නියෝග කාලය හෙටින් අවසන් වන බවයි.

    ඊට පිළිතුරු ලබාදෙමින් සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ විපක්ෂනායකවරයා යොමු කරන ලද පැනය විෂයභාර අමාත්‍යවරයාට යොමු කරන බවයි.

    එමෙන්ම රැදවුම් නියෝග යටතේ රඳවා තබා ගත හැක්කේ දින 90 ක කාලයක් බව ද ඔහු එහිදී කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණයට
    Siridhamma Himi wasantha Mudalige
    පෙර පුව​තදරුවා බිලිගත් වායු රයිෆලය
    ඊළඟ පුව​ත ණය පොළී අනුපාත පාලනයට එජාප සභාපති වජිර පාර්ලිමේන්තුවට යෝජජනාවක් ගෙන එයි

    සබැ​ඳි පුවත්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group