ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද?
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා . මරණය සම්බන්ධයෙන්…
විදුලි මිළ ගැන තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්
ජනතාව පත්ව ඇති පීඩාව පිළිබදව සලකා බලා විදුලි මිළ වැඩි නොකරන ලෙස සමගි ජනබ්ලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මෙම අදහස්…
ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර වලින් ඉවත් වීමේ අවදානමක්
පවතින ඉහළ බැංකු පොලී අනුපාතය හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර වලින් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා…
පේරාදෙණි සරසවියේ විමර්ශනයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු විසින් කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් එහි පරිපාලනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉංජිනේරු සහ කලා…
කාලගුණ නිවේදන
වැසිත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 1000ක වේගයකින් කලා ඔයට ජලය මුදාහැරෙන බවයි වාරිමාර්ග…
ලොව වැඩිම නිවාඩු ඇති රටවල් අතර 5 වෙනි තැන ශ්‍රී ලංකාවට
වසරකට වැඩිම නිවාඩු දින ගණනක් සහිත රාජ්‍යයන් ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රාජ්‍යය වන්නේ ඉරාකයයි. ඉරාකය නිවාඩු 26කට…
වැසිකිළියක තිබී හමුවූ ජීව උණ්ඩය
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක තිබී ජීව උණ්ඩයක් හමුවී තිබෙනවා. ඊයේ හමු වූ මෙය මිලිමීටර 9ය වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන…
බීමතින් පොලිස් නිලධාරීන්ට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රීයේ දී වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී කෑකෝ ගසමින් ත්‍රීරෝද රථයකින් ගමන්…
කලා වැවේ හදිසි වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
පවතින අයහපත් කාළගුණය හමුවේ වැසි තත්වයේ වැඩි වීම හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් හදිසියේ විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 1000ක…
නොරොච්චෝල පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්
නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මරණකරු සහ සැකකරු බීමත් ව සිට ඇති අතර, පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ඇති…
යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාව ගිවිසුමක
යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීම පිළිබඳ අධ්‍යයනයකට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිපෝ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙහිදී යුරෝපා රටවල ඇඟලුම් වෙළඳපොළ…
අපේක්ෂකයින් තේරීමේ නිර්ණායක ප්‍රසිද්ධ කරන්නැයි ඉල්ලීමක්
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී පක්ෂ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි…
දෙමළ සන්ධානය නව ගමනකට සැරසෙයි
ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති බවද වාර්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ප්‍රංශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දෝ නගරයට ආසන්න වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ ඓතිහාසික බෝර්දෝ නගරයෙන් පිටත ප්‍රදේශ කරා මේ වනවිට ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් මේ වන විට ඉවත්…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































