Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොව වැඩිම නිවාඩු ඇති රටවල් අතර 5 වෙනි තැන ශ්‍රී ලංකාවට

    ලොව වැඩිම නිවාඩු ඇති රටවල් අතර 5 වෙනි තැන ශ්‍රී ලංකාවට

    2022-12-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසරකට වැඩිම නිවාඩු දින ගණනක් සහිත රාජ්‍යයන් ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රාජ්‍යය වන්නේ ඉරාකයයි.

    ඉරාකය නිවාඩු 26කට හිමිකම් කියන අතර, ශ්‍රී ලංකාව අදට යෙදී ඇති විශේෂ නත්තල් නිවාඩුවත් සමග වාර්ෂික නිවාඩු 25කට හිමිකම් කියනවා.

    2019 වර්ෂය වනවිට කාම්බෝජය වැඩිම නිවාඩු සහිත රාජ්‍යය බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාව ඒ වසරේ දී මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාව තුන්වැනි තැනට පත් කරමින් .

    එම වසර වනවිට ද ශ්‍රී ලංකාව සතුව නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    වසර තුනක් ගතවනවිට ද ශ්‍රී ලංකාව මෙම ලැය්ස්තුවේ පස්වැනියා වී ඇත්තේ පෙර තිබූ නිවාඩු ඒ අයුරින් ම ඉතිරි කර තබමින් වීම ද සුවිශේෂී කරුණක්.

    Sri Lanka ranks 5th among the countries with the most vacations in the world
    පෙර පුව​තවැසිකිළියක තිබී හමුවූ ජීව උණ්ඩය
    ඊළඟ පුව​ත කාලගුණ නිවේදන

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group