සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක හමුවක් අද පස්වරුවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක හමුවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. ඉදිරි…
විදුලි ගාස්තු ඉහළ දමන යෝජනාවේ දත්ත අධ්‍යයනයට
විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ දත්ත අධ්‍යයනය කරමින් පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා…
නිදහස් හා සාධාරණ මැතිවරණයකට – කොමිසම සහය ඉල්ලයි
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ඇතැම් පාර්ශ්ව මැතිවරණය පැවැත්වීමට බාධා වන ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග වල නිරත වන බව…
ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතරේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට
2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙම ස්ථනය හිමිව ඇත්තේ ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන්.…
ශ්‍රී ලාංකිකයින් 46 ක් පිටුවහල් කරයි
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් ”රී යූනියන්” දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා. ගුවන්…
සීතාවක ඔඩිසි අද මංගල ගමනේ
සීතාවක , අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරෙනවා. කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා…
ජනපතිට චීනයෙන් ලිපියක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ලිපියක් එවා තිබෙනවා . අදාළ ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන්…
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
අලෙවියට ඇති මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය අලවා නොමැති සහ ව්‍යාජ ස්ටිකර අලවා ඇති බෝතල් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.…
සක්‍රීය සංකල්පයට තෛපොංගල් උත්සවය උත්තේජනයක් – දිනේෂ් ගුණවර්ධන
කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන අප වත්මන් තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට තෛපොංගල් උත්සවය උත්තේජනයක් වනු ඇති…
තෛපොංගල් සැමරුමට ජනාධිපතිගේ සුභ පැතුම්
සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ මෙවර…
නව අපේක්ෂා දල්වන තෛපොංගල් දිනය අදයි
අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය ඇති තෛපොංගල් උත්සවය ලෝ වාසි සියලූම හින්දු ජනයා අද සමරනු ලබනවා . තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීමයි මෙම සුර්ය…
පවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක්
රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු…
රෝහල් සේවකයින් 10 දෙනෙකු රෝහල්ගත කරයි
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සුළු සේවකයින් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. එම පිරිස රෝහල් භූමියේ කසළ ඉවත් කරමින් සිටියදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































