රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් එහි හෙද කාර්ය මණ්ඩලය…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වනවා. වෘත්තීය සමිති කීපයක් එක්ව ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට…

රාජාසන කථාව සිදු කිරීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින්…

බදු බර අහෝසි කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසුවා. බදු බර අහෝසි කළහොත් රුපියල් බිලියන 163ක් රටට…

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මේ වන විට තවත් විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය පළ කරමින්. පසුගිය දා රුක්ෂාන් බෙල්ලන මහතා…

පිළිකා නාශක ඖෂධ වර්ග ඇතු`ඵව හිඟව පැවති ඖෂධ වර්ග 43ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම ඖෂධ තොගය මේ වන විට රේගු නිෂ්කාශන…

ගොවීන්ට සහන සැලසීම සඳහා ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ගොවීන් වැරදි ලෙස ගිණුම්…

ක`ඵතර පලාතොට ප්‍රදේශයේදී සහෝදරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කීරීම සම්බන්ධයෙන් 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් අදාළ ඝාතනය සිදුව ඇති බවයි…

පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය…

ඉකුත් වසරේ දී කුළුබඩු හා ඒ ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ශ්‍රි ලංකාව ඩොලර් මිලියන 455 ක ආදායමක් උපයා ඇති බව අපනයන…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් පැය 3කට ආසන්න කාලයක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. එහි දී තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව…

මාර්තු 15වන දා වන විට පාසල් නිළ ඇදුම් ලබාදීම සැලසුම බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ නිළ ඇදුම් රෙදි සියයට හැත්තෑවක්…

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට ව්‍යවස්ථාවේ කොටසක් බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙනවා. මෙම ව්‍යවස්ථාව හේතුවෙන් රට දෙකඩ වේයැයි මහා සංඝරත්නය අතර බියක් හටගෙන…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර එමිරේට්ස් ඕල්ඩ්…

තව කියවන්​න

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා ඒ අනුවල රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනතට අනුව රුසියානු…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…