ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

භූ චලන ගැන සොයන්න කණ්ඩායම් දෙකක් පිටත්වෙයි
මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම්…
ඇමති විජේදාස ධුරයකින් ඉවත්වෙයි
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉල්ලා අස් වී තිබෙනවා . කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ…
පළාත් පාලන මැතිවරණය සම්බන්ධ අදහස්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා නව දේශපාලන බලයක් ගොඩනැගෙමින් පවතින බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් වසන්ත මහතා පවසනවා. සීගිරිය ප්‍රදේශයේ පැවති…
උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස්…
මාර්ග තදබදය අවම කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර
පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. වාහන අනතුරු හේතුවෙන් ජීවිත හානි…
ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී නැහැ – ලංකා ගල්අඟුරු සමාගම
නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා. පෙබරවාරි…
ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේනවා . ආහාර අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින්…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවදානමක- ගෙවන දීමනාව ඉහල දමන්නයි ඉල්ලීමක්
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා දිනකට ගෙවන මුදල ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා. එහි සභාපති පුජ්‍ය යාලවල පඥා සේකර…
මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි
සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි…
“සතුන් සමග සෙනෙහසේ සතිය” අදින් ආරම්භ වෙයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් සංවිධානය කරන “සතුන් සමග සෙනෙහසේ සතිය“ අදින් ආරම්භ වනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සතුන් සඳහා ආදරය කරුණාව ලබා දීමේ අරමුණින්…
වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් – තල්මස් පැටවුන් 14ක් කල්පිටියට ගොඩ ගසයි
වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේනවා. අද අලුයම 3.48 පමණ රික්ටර් මාපක ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල්…
ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබා ගැනීමේ සිද්ධියකට විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබා ගැනීමේ සිද්ධියකට ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පළතුරු වෙළදසැලකින් පළතුරු ලබා ගැනීමට…
විහාරස්ථානයකින් පිත්තල පිළිම සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
මුල්ලේරියාව ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් ලක්ෂ 5කට ආසන්න විටිනාකමකින් යුතු පිත්තල භාණ්ඩ සොරා ගැනීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































