ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජලය නොමැතිව විනාශ වන සෝයා වගාව
ජලය නොමැති වීමෙන් වැලිඔය ගොවි ජනතාව දැඩි දුරක්ෂරතාවන්ට මුහුණදී සිටිනවා. ගොවීන් පවසන්නේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීමෙන් අක්කර 150 ට වැඩි සෝයා වගාව සම්පුර්ණයෙන්ම විනාශ…
මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පැවැත්වුණු පුද පුජා
මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පැවැත්වුණු පුදපුජා කටයුතු ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා ශිවදෙවි කෝවිල්වල පැවැත්වුණා. හින්දු භක්තිකයින්ගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන මහ…
විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහි දැවැන්ත විරෝධතාවයක්
විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ලබන 22 වනදා එම දැවැන්ත විරෝධතාව පවත්වන බවයි…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් විසිනුයි. අධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාලය…
මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ලබාගෙන නාම යෝජනාවල වලංගු භාවය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. අප කළ විමසීමකදී මැතිරණ කොමිසමේ සභාපති නීතිඥ…
ගිනස් පොතට ගිය ලොව විශාලතම තේ පෝච්චිය ශ්‍රී ලංකාවෙන්
ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙරට තේ අපනයන සමාගමක් විසින් මෙම වාර්තාව හිමිකරැගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය…
නීතිවිරෝධිව ගෙන්වු වාහන අමතර කොටස් විනාශ කිරීමේ තීරණයක්
නීතිවිරෝධීව මෙරට ගෙන්වු වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත්තේ පසුගිය වසර 05ක කාලය තුළ නීති විරෝධිව…
කාලගුණ තත්වයේ වෙනසක්
පවතින වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව , දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි…
සීතාවක ඕඩිසි සදහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම්
සීතාවක ඕ ඩී සී සංචාරක දුම්රිය සදහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ආසන වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ලබන 26 වනදා සිටයි ඕඩිසි…
වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කිරීමේ තීරණයක්
ආරක්ෂක හේතුන් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි කටයුතු ලබන 20 වනදා සිට ආරම්භ කෙරෙන බවයි…
ජනරජ පෙරහැර හේතුවෙන් අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
ජනරජ පෙරහර අද මහනුවරදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ හැත්තෑ පස් වැනි…
බදු නොගෙවන පුද්ගලයින් ගැන මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන හා පුද්ගලයන් මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා . අදාළ…
ඉන්ධන මිල වැඩි කිරීමෙන් ඛණිජ තෙල් සංස්ථාවට ඉහළ ලාභයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ මේ වන විට සංස්ථාව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වලින් ඉහලම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































