ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර
අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට බලධාරින් පියවර ගෙන තිබුණා. ඒ අනුව වෙනත් දිනයන්ට වඩා අමතර ආරක්ෂාවක් අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයට යොදා තිබූ බවයි අප…
ජල බිල්පත් ගෙවීමට නව ක්‍රමවේදයක්
ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාල ගෙවීම් සිදු කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය…
අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමේ තීරණයක්
අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ. කෙසේ…
විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල්තැබේ – Video
පාර්ලිමේන්තුවේ කටයුතු හෙට(22) පෙරවරු 9.30 දක්වා කල් දැමුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණයක් ඉල්ලා සභා ගැබ තුළ විරෝධතාවයක් ආරම්භ කිරීම හේතුවෙන්. මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ අසුන…
දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ එම අනතුර සිදුව ඇති බවයි පොලිස්…
ඇපල්, දොඩම් මිල පහළට
පසුගිය කාල සීමාවේ දී වෙළඳපලෙහි ඉහළ ගොස් තිබූ ආනයනික පළතුරු මිල ගණන් පහළ බැස තිබෙනවා. මෙලෙස මිලගණන් පහළ ගොස් ඇත්තේ ඇපල්, දොඩම්, නාරං වැනි මෙරටට…
ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ…
සුනඛයන් යටකර පලාගිය මෝටර් රථය පැදවූ කාන්තාව ඇප මත මුදා හැරේ
මහා මාර්ගයක සිටි බලු පැටවුන් දෙදෙනෙකු වාහනයකට යට කර ඝාතනය කිරීමට අදාල සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පවසනවා. අදාලා…
පොදුජන පෙරමුණ අද සියලු පළාත් පාලන ආයත සභාපතිවරුන් කොළඹට කැඳවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන සභාපතිවරුන් සාකච්චාවක් සදහා අද කොළඹට කැදවා තිබෙනවා . මෙම සාකච්චාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන…
තයිසේ සහ මිට්සුබිසි වසා දැමීමට ජපානය තීරණය කරයි
ශ්‍රී ලංකාවේ පිහිටි තම නියෝජිත කාර්යාල වසා දැමීමට ජපාන සමාගම් දෙකක් තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා අනුව මෙලෙස වසා දමනු ලබන්නේ ජපාන තයිසේ සහ මිට්සුබිසි…
විදුලිබල මණ්ඩල සේවකයෙකුගේ රාජකාරියට බාධා කල ස.ජ.බ. අපේක්ෂකයෙකු අත්අඩංගුවට
විදුලිබල මණ්ඩල සේවකයන්ගේ රාජකාරියට බාධා එල්ල කල සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙලෙස අදාළ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ ගාස්තු නොගෙවීම හේතුවෙන්…
IMF ණය පහසුකමට ඇති ප්‍රධාන බාධාව චීනයේ ප්‍රතිචාරය ප්‍රමාද වීමයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා ඇති ප්‍රධාන බාධාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය දක්වන ධනාත්මක ප්‍රතිචාරය ප්‍රමාද වීම බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා…
නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්
නව නිලධාරීන් 50 දෙනෙකු ගුවන් ගමන් පාලකවරුන් වශයෙන් බදවා ගන්නා ලෙස වරාය , නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා දැනුම් දී තිබෙනවා . අමාත්‍යවරයා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































