ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

යාල්රාණි නිසා උතුරු දුම්රිය මාර්ගයේ අනතුරුවල වැඩිවීමක්
යාපනය සිට වවුනියාව දක්වා ගමන් ගන්නා යාල්රාණී දුම්රියේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. දුම්රියේ ගැටීමෙන් අලිමංකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වු බවයි අප වාර්තාකරු…
යාල බලන්න ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්
යාල වනෝද්‍යානය නැරඹීමට ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඊයේ පස්වරුවේ සිටයි ඔහු අතුරුදන්ව…
යුක්රේනයට අමෙරිකාවෙන් යුද ආධාර පැකේජයක්
ඩොලර් බිලියන දෙකක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දෙන බව අමෙරිකාව පවසනවා. රොකට් පද්ධති සදහා අමතර පතොරම් , අධිතාක්ෂණික රොකට් පද්ධති සහ ඩ්‍රෝන යානා මෙන්ම…
යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනයට පියවර
එළඹෙන යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා පැවසුවේ පොහොර ආනයනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග…
බිත්තර ආනයනයට පනවා ඇති බදු සංශෝධනයට පියවර
බිත්තර ආනයනය සදහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. බිත්තරයක් සදහා මුදල් අමාත්‍යංශය විසින් රුපියල් පනහක වෙළෙද භාණ්ඩ බද්දයක්…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ දී…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරීව ඇතුළුවීමේ සිද්ධිය පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර ගුරුමාරු නියෝජිතයින්…
මැතිවරණ කල් දැමීමට හවුල්වන සියලු පාර්ශව නීතිය හමුවට ගෙනයන බව සජිත් කියයි
මැතිවරණ කල් දැමීමට හවුල්වන සියලු පාර්ශව නීතිය හමුවට ගෙනයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගය සංවිධානය කර තිබු ජන රැළියකට එක්වෙමින්…
විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්
පුනර්ජනනීය විදුලි බලාගාර මගින් මෙගාවොට් 2500ක අමතර ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා කියා…
සුසිල්ගේ අසභ්‍ය වචන නිසා වරප්‍රසාද කඩවුණා – රෝහිණි කතානායකට ලියයි
අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචන භාවිත කරමින් තමන්ට අපහස කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා. කතානායකවරයාට ලිපියක් යොමුකරමින් ඇය පෙන්වා…
මුදල් කාරක සභාවේ මුල් පුටුව නිසා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ස්වාධීන වන ලකුණු
පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් ඉවත් වන ලෙස විපක්ෂය නායකවරයා දැනුම් දී තිබෙනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේ හිටපු සභාපති හර්ෂ…
යුද හමුදා සාමාජිකයෙකු සියදිවි නසාගනියි
සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබෙන යුද හමුදා සාමාජිකයෙකු සියදිවිනසාගෙන තිබෙනවා. මෙලෙස වෙඩිතබා ගෙන ඇත්තේ පනාගොඩ යුද හමුදා කදවුරේ සේවය කළ සෙබෙලෙකුයි. යුද හමුදා මාධ්‍ය අංශය…
වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාවක්
රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ වෛද්‍ය සංගම් නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































