ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විපක්ෂයේ මන්ත්‍රිවරුන් හෙට මැතිවරණ කොමිෂන් සභාවට
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව හමුවට යාමට තීරණය කර තිබෙනවා.…
පොලිස්පතිට සේවා දිගුවක් ?
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.…
මැතිවරණ කල් දැමීමට එරෙහිව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි.
මැතිවරණ කල් දැමීමට එරෙහි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණයි. මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ…
ගෑස් මිලෙහි වෙනසක් නැහැ – ලිට්‍රො සමාගමෙන් නිවේදනයක්.
ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ…
11 හැවිරිදි දැරියට හදි කළ විදුහල්පති අත්අඩංගුවට
පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත බලංගොඩ, පින්නවල ප්‍රදේහයේ විදුහල්පතිවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ…
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් අවියක කොටස් දෙකක් සමග අයෙක් මාට්ටු
විදෙස් රටක නිෂ්පාදිත අවියක් හා විදෙස් රටක නිෂ්පාදිත යැයි සැක කරන අවියක ක්‍රියාකාරි කොටස් 02 ක් සන්තකයේ තබාගෙන යම් අපරාධයකට සැරසුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය…
ඡන්දය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක්
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් තැබීමට පියවර ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,ලබන 7…
පොලී අනුපාත ඉහළ දැමීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා රජය බැංකු පොලී අනුපාතය යළි ඉහළ දැමීම මේ මොහොතේ ගත යුතුව තිබූ ක්‍රියාමාර්ගයක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.ඔවුන් සඳහන් කළේ මෙරට…
සෞඛ්‍ය සේවකයින් අදත් පාරට
සෞඛ්‍ය සේවකයින් අදත් සෞඛ්‍ය අමාත්යංශය ඉදිරිපිට විරෝදතාවක නිරත වනවා. රජය විසින් බදු බර ඉහල දැමීමට එරෙහිව මෙම විරෝදතාව ක්‍රියාත්මකයි. මේ අතර වෛද්‍ය-ජල-විදුලි-විශ්ව විද්‍යාල ආචාර්යවරු-බැංකු සේවක…
ගෑස් මිලෙහි සංශෝධනයක් – මිල ඉහළ යන්නේ නෑ – ලිට්‍රෝ කියයි
මිල සූත්‍රයට අනුව හෙට දිනයේදී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු විය යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. පවතින තත්වය හමුවේ හෙට දිනයේදී ගෑස් මිල වැඩිකිරීමක් සිදුකල…
රුපියලේ අගය ඉහළ යෑම තාවකාලිකයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම තාවකාලික බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මාහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසනවා. මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති…
ඡන්දයට අදාළව මුදල් ලේකම්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
අයවැය තුළින් පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මුදල්…
ඡන්ද දිනය තීරණය කරන සාකච්ඡා ඇරඹේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































