22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
දිවයිනේ පළාත් කිහිපයකට අද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ මහනුවර , නුවරඑළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්වල ඇතැම්…
දුම්රිය වැසිකිළියක දමා ගිය දින 10ක බිළිදෙකු පොලිසිය සොයා ගනී
මඩකලපුව බලා ධාවනය වන මිනගයා නගරාන්තර දුම්රියේ වැසිකිළියක දමාගොස් සිටි දින 10ක් පමණ වයසැති බිළිදෙකු පොලිසිය සොයාගෙන තිබෙනවා. දුම්රිය ස්ථනයේ නිලධාරීන් කළ දැනුවත් කිරීමකදීයි පොලිසිය…
ආගමික අන්තවාදී තර්ජන රටතුළ නැවත ඇතිවිය හැකියි – සරත් වීරසේකර
ආගමික අන්තවාදී තර්ජන රටතුළ නැවත ඇතිවිය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ…
විරෝධතා පාලනයට ප්‍රමිතියෙන් තොර කදුළු ගෑස් භාවිත නොකරන බව පොලිසිය අවධාරණය කරයි
විරෝධතා පාලනය සදහා ප්‍රමිතියෙන් තොර කදුළු ගෑස් භාවිත නොකරන බව පොලිසිය අවධාරණය කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව…
හරක් කටා සහ කුඩු සලිදු ගෙන්න සී අයි ඩී කණ්ඩායමක් අද මැඩගස්කරයට
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට රැගෙන ඒම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද මැඩගස්කරය බලා පිටිත්ව යාමට නියමිතයි. සැකකරු…
පොදුජන පෙරමුණට එරෙහි වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරැන් 08 දෙනෙකු…
විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණයක් නිකුත් කරයි
මේ වන විට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම…
ප්‍රමාද වී ඇති නව විදුලි සබඳතා කඩිනමින් ලබා දීමට පියවර
ප්‍රමාද වී ඇති නව විදුලි සබඳතා 36000ක් පමණ කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අමාත්‍යංශයීය…
කොරෝනාවෙන් පසු, පළමු වරට චීන සංචාරකයින් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගතයෙන් පසු ප්‍රථම වරට චීන සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකරැ පැවසුවේ ඊයේ රාත්‍රියේ චීනයේ ෂැන්හයි නුවර සිට පැමිණි ගුවන් යානයකින් මෙම…
ඉන්ධන මිල අඩු උනොත් බස් ගාස්තු අඩු කරනවා – ගැමුණු විජේරත්න
ඉන්ධන මිලහෙි අඩුවීමක් සිදුවුවහොත් ඉදිරියේදී බස් ගාස්තු අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඩොලරයට සාපේක්ෂව රැපියල ශක්තිමත් වීම…
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළදසැල් හිමියෙකුට රැපියල් ලක්ෂයක දඩයක්
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. හැටන් දිසා විනිසුරු ෆාරුක් ඩීන් මහතායි මෙම නියෝගය ලබා දුන්නේ. නුවරඑළිය…
ඡන්ද අයිතිය රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිඥාවකට අත්සන් තබයි
ඡන්ද අයිතිය රැක ගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවකට අත්සන් තැබීමට දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා. ඒ, ඡන්ද අයිතිය සුරක්ෂිත…
වී මිල තීරණය කිරීමේ කමිටුව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා ගත් තීරණය
වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයන් තුන්දෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. මිල තීරණය කිරීමේ කමිටුවට එක්වීමට තම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































