කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට කැඳවයි
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට දින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතයි. ඒ පළාත් පාලන ඡන්ද…
හරක් කටා සහ කුඩු සළිදු සම්බන්ධයෙන් නියෝගයක්
නදුන් චින්තක හෙවත් හරක් කටා යන පුද්ගලයන් සහ සළිදු මල්ෂික හෙවත් කුඩු සළිදු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින නියෝගයක්…
මනූෂ නානායක්කාරගෙන් ප්‍රකාශයක්
විදෙස්ගත ශ්‍රමිකයින් හට ඉලෙක්ට්‍රොනික වාහන ආනයන බලපත්‍ර සදහා ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ…
නියමිත කාලය තුළ මැතිවරණය නොපැවැත්වීම ඉතාම කණගාටුදායක බව මහින්ද දේශප්‍රිය කියයි
කුමන තත්ත්වයක් මත වුවද නියමිත කාලය තුළදී මැතිවරණය නොපැවැත්වීම ඉතාමත් කණගාටුදායක බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ…
ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන් සංශෝධනයට IOC සමාගමත් එකඟ වෙයි
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට සිය සමාගම ද එකඟ වූ බව ලංකා අයි ඕ සී සමාගම පවසනවා. මේ…
බෝම්බයක් පුපුරුවා මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කල වරදකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා. මෙලෙස ජීවිතාන්තය දක්වා…
ත්‍රීරෝද රථ ගාස්තු ද අඩු කිරීමට තීරණය කරයි
ඉන්ධන මිල පහල දැමීමට සමගාමිව ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ…
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයෙන් නිවේදනයක්
ඩීසල් මිල රුපියල් 80 කින් අඩු කිරීමට සාපේක්ෂව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා අඩු කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසදීම රජයේ අපේක්ෂාව බව සාගල රත්නායක කියයි
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසදීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව පිළිබද ජේ්‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා. ඔහු සදහන් කළේ රටේ මූල්‍ය තත්වය…
හිටපු කතානායකවරයාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට
හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සදහා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතයි. දේහයට ගෞරව දැක්වීම සදහා හෙට පෙරවරු 9 යේ…
නිමි තේ කිලෝවකට ලැබෙන මුදල රුපියල් 200 කින් පහළට
රුපියලේ අගය ඉහළ යාම නිසා නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රුපියල් 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා. පසුගිය මාස කිහිපය තුළ…
මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහනය තුළින් ඉදිරි ආර්ථික සංවර්ධනය සදහා වූ යහපත් ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවේශ විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
පොලිසියේ ඉහළ නිළධාරින් පිරිසකට ස්ථාන මාරු
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිළධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු වීම ලබා දී ඇති බව වර්තා වනවා. වයඹ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































