22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.…

වසරකට පසු මිරිහාන යළි උණුසුම් වෙයි – අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනාටත් ඇප
අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරීන් ලෙස සැලකෙන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලි යන දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි…
කංචනගෙන් පොලිස්පතිට ලිපියක්
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් ඇතුළු වු වෘත්තිය සමිති නායකයින් පිළිබද විමර්ශනයක් සිදුකරන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින්…
බස් ගාස්තු ගැන පැමිණිලි කරන්න ක්ෂණික ඇමතුම් අංකයක්
බස් ගාස්තු සංශෝධනයත් සමග නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව නව ගාස්තු අය…
IMF ක්‍රියාකාරීත්වය සෙවීමට විශේෂ කමිටුවක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය පිළිබද සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කමිටුව කටයුතු කරන ආකාරය…
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ පසුගිය මාසයට සාපේක්ෂව ඉහළගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ පසුගිය මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 407ක් දක්වා ඉහළ ගොස් ඇති…
වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් දැනුම්දීමක්
මේ දිනවල පවති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය පිළිබද අවදානයෙන් පසුවන්නැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙනවා. එහි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විත්තිකරුවන්ට චෝදනා කියවා දෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අද සිදු කෙරුනා. මෙම…
අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්
අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේදී සැමරුම් උත්සවයක් පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබෙනවා. ඒ හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත…
ආනයනය කළ බිත්තර අපිට එපා – ආපනශාලා හිමියන් දැඩි තීරණයක
ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර හෝටල් සඳහා අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රුපියල්…
රූපවාහිනිය, පරිගණකය සහ ජංගම දුරකථන භාවිතයෙන් වන බලපෑම
මෙරට සිටින සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයකු ක්‍රියාශීලී නොවන බවට හඳුනාගෙන තිබෙනවා. බෝ නොවන සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරින් බාලසිංහම් මහත්මිය ප්‍රකාශ කළේ…
රට හැර යන වෛද්‍යවරුන් ප්‍රමාණය ඉහළට
සේවයේ නියුතු වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 40ක් පමණ මාසිකව රට හැර යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කතානායකවරයාගේ නිල නිවසේදී හෙට උදැසන 10 ට අදාල…
අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිපුර ජලය පානය කරන ලෙසට වෛද්‍ය උපදෙස්
දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මේ දිනවල හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඉල්ලා සිටිනවා. ඇය සඳහන් කරන්නේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
නේපාල, ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 4,700කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නේපාලයේ මෘතදේහ සංඛ්‍යාව ඉහළ යාම සහ රෝහල් තුළ මෘතශරීරාගාර ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබෙනවා. ටි්‍රෂුලි 3A සහ ඉහළ…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
බොරතෙල් මිල ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































