ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

පොහොට්ටු ටෙලිෆෝන් සෙට් එකක් අලියා පිට නගියි
සමගි ජන බලවේගයේ මෙවර වවුනියා දකුණ ප්රාදේශීය සභා අපේක්ෂක හා වවුනියාව දකුණ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති කසුන් සුමතිපාල මහතා හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වවුනියාව…
2022-2023 ශ්රි පාද වන්දනා වාරය අවසන්
2022-2023 වර්ෂය සඳහා පැවැත් වු ශ්රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින මධ්යම රාත්රියෙන් අවසන් කල බව ශ්රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ කුලපති, සබරගමු…
පාස්කු ප්රහාරයේ තවත් මොළකරුවෙක් හෙලිවෙයි
වසර හතරකට පෙර සිදු වූ පාස්කු ප්රහාරයේ මහා මොලකරු ශ්රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්රේලියානුවෙකු වූ ලුක්බාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිඩ් ත්රස්තයා බවට ඔස්ට්රේලියානු…
පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉවත්වන ලෙස දන්වයි
උතුර, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වනවා. ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත්වූ විට ආණ්ඩුකාරවරුන්…
සැකකරුවෙක් අධිකරණ සංකීර්ණයේදී ගෙල කපා ගනී
අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමෙන් ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ත්රීකුණාමලයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ ත්රිකුණාමලය අධිකරණයට ඉදිරිපත්…
අසිරිමත් වෙසක් පුන් පොහොය අදයි
ලෝකවාසී මුළුමහත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(05) යෙදී තිබෙනවා. බෝසත් චරිතයේ සිදු වූ වැදගත් සිදුවීම් තුන වන සිද්ධාර්ථ…
වෙසක් වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා…
පොහොය දා සහ ඊට පසුදින උප ඡායා චන්ද්රග්රහණයක්
වෙසක් පුර පසළොස්වක පොහොය දා සහ ඊට පසුදින උප ඡායා චන්ද්රග්රහණයක් සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්යාලයේ භෞතික විද්යා අධ්යයනාංශයේ තාරකා විද්යා හා අභ්යවකාශ…
අද වනවිට දිවයින පුරා දන්සල් 7160ක්
අද වනවිට දිවයින පුරා දන්සල් 7160ක් ලියාපාදිංචි කර ඇති බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පාරික්ෂකවාරුන්ගේ සන්ගාමය පවසනාවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ලියාපාදිංචි…
වැඩබලන ආරක්ෂක ඇමැති ප්රමිත – සේමසිංහටත් වැඩබලන ඇමැති ධුරයක්
වැඩබලන ආරක්ෂක අමාත්යවරයා ලෙස ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ඔහු නැවත…
පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අත්අඩංගුවට
පොලිස් බස් රථයක ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් බස් රථයක් විශේෂ රාජකාරියක් සඳහා…
පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. බන්ධනාගාර මාධ්ය ප්රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ…
එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර
වෙළදපොලේ එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර සටහන් වන බව අප වාර්තාකරුවන් පවසනවා. ආර්ථික මධ්යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල සටහන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































