සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ඩෙල්ප් දුපතෙහි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක
ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ඩෙල්ප් දුපතෙහි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද අලුයම සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන…
විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සදහා විශේෂ කවුලු කිහිපයක්
විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සදහා විශේෂ කවුලු කිහිපයක් කටුනායක ගුවන් තොටුපලේ විවෘත කර තිබෙනවා. අද පස්වරුවේ සිට මෙම විශේෂ කවුලුව විවෘත කර ඇති බවයි…
ජනාධිපති අරමුදලට මිලියන දෙකක්
විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු විසින් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන දෙකක් පරිත්‍යාග කර තිබෙනවා . මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ කිං කුසල ගවේශී සංගමයේ නිර්මාතෘ සහ එහි…
ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමට අදාල අයදුම්පත් කැදවීමආරම්භකරයි.
ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමට අදාල අයදුම්පත් කැදවීම ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 ශ්‍රේණිය හැර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය…
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් මේ වන විට පැවැත් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු සතියේ…
විදුලිය ඇනහිටීම ගැන අලුත්ම දැනුම්දීම මෙන්න
විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා . විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින්…
ඔස්ට්‍රේලියාවේදී ශ්‍රීලන්කන් යානය ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන්තොටුපළේදී පසුගිය 15 වනදා ශ්‍රීලංකන් ගුවන්යානයක් පැය කිහිපයක් ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ එහි පරිගණක පද්ධතියේ තිබූ දෝෂයක් නිසා බව අනාවරණය වී තිබෙනවා.…
හම්බන්තොට ට ආසන්න මුහුදේ භූ කම්පනයක්.
හම්බන්තොටට ආසන්න මුහුදේදී භූ කම්පනයක් සිදු ව තිබෙනවා. රික්ටර් මාපක 4යි දශම 4ක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්. හම්බන්තොට වෙරළට කිලෝමීටර්…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා නඩු පැවරීම අද
කොළඹ වරායට ඇතුළු වීමේ දී ගිනිගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු පරිසර දූෂණයට වන්දි ඉල්ලා සිංගප්පූරුවේ දී අද නඩුවක් ගොනුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර…
අධික උණුසුමත් සමඟ පාසල් සිසුන්ට මාර්ගෝපදේශ මාලාවක්
පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා. අධික උෂ්ණත්වයක් සහිත…
කුවේටයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා. කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි…
මන්ත්‍රී ලියුමට රැකියා දෙකක්
රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවා තිබියදී ප්‍රධාන පෙළේ අමාත්‍යංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියැදුරටන් විශාල පිරිසක් බඳවා ගැනිමේ සූදානමක් පවතින බවට…
අකුරණ බිය වැද්දූ පුද්ගලයා සී.අයි.ඩී අත්අඩංගුවට
මහනුවර – අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































