සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

දන්සල් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක්
වෙසක් උත්සව සමයේ දන්සැල් පවත්වන්නේ නම් ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගොස් ලියාපදිංචි වන ලෙස සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම ඉල්ලීමක් කරනවා.…
කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහල යයි
කොවිඩ් ආසාදිතයින් යලි ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත්…
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීම්
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග මෙම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.…
සිසුන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් වැඩ වර්ජන නොකරන්න
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේදී බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබුවා. ඒ, පක්ෂ නායක, හිටපු ජනාධිපමහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් . එහිදි අදහස්…
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය අද..
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියසදී සිදු වුණා. ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ආගමික වතාවත් ද සිදු…
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවට
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.මෙහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරට දින 4ක නිල සංචාරයක නිරත…
ගෑස් මිල සංශෝධනයක්
ගෘහස්ථ එල්පී ගෑස් මිල සංශෝධනයක් මෙම සතියේ සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා . මසකට වරක් සිදුකරන ගෑස් මිල සූත්‍රයට අනුව මෙම එම මිල සංශෝධනය…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සියයට 105 ක ආදායමක්..
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුව තුළදී ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105 ක ආදායමක් උපයාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
මැයි දින රැලිය සහ පෙළපාලි සදහා විශේෂ ආරක්ෂක්..
මැයි දින රැලිය සහ පෙළපාලි සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල්…
තෙල් මිල නැවතත් පහළ දමයි.. මෙන්න මිල ගණන්..
ලංකා අයි ඕ සී සමාගම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ…
විදුලි ඉල්ලුම පහළ බසී.. මෙන්න හේතුව..
පසුගිය වසරේ සමස්ත විදුලි අලෙවිය සියයට 4.6 කින් පහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා. එය ගිගාවොට් පැය 14,520 ක්. විදුලි කප්පාදුව සහ අධික පිරිවැය…
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනක් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 1.30 සිට රාත්‍රී 11.00 තෙක් එම නිවේදනය වලංගු වනවා . ඒ අනුව…
කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
හෙට කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා. එමෙන්ම හෙට දින පැවැත්වීමට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































