සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

වැඩබලන ආරක්ෂක ඇමැති ප්‍රමිත – සේමසිංහටත් වැඩබලන ඇමැති ධුරයක්
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ඔහු නැවත…
පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අත්අඩංගුවට
පොලිස් බස් රථයක ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් බස් රථයක් විශේෂ රාජකාරියක් සඳහා…
පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ…
එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර
වෙළදපොලේ එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර සටහන් වන බව අප වාර්තාකරුවන් පවසනවා. ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල සටහන්…
චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට ජනපති පිටත්ව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජුගේ, රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු අද අලුයම කටුනායක…
මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්
මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ අද පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේ…
ණය බර අඩු කර ගැනීමට සැලස්මක්
රට මුහුණ දී සිටින ණය බර අඩු කර ගැනීමේ සැලස්මක් මත රජය ඉදිරියට ගමන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ණය ප්‍රතිවෘ්‍යුහගතකරණය…
වෙසක් උත්සවය සදහා පවත්වන දන්සැල් විශේෂ පරීක්ෂාවකට
වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අද සිට දිවයිනම…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන් බඳවා ගැනීම අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කෙරේ
2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ අයදුම්පත් යොමු කිරීම් කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීරඝ කර තිබෙනවා.…
කොළඹ කොටස් වෙළඳපොළ අද වරුවකට සීමාවෙයි
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු වරුවක් සදහා සීමා කර තිබෙනවා. කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඒ අනුව අද දහවල් 12ට කොටස්…
වසර 04ට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි
ජනාධිපති අරමුදල මගින් ජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වු අවස්ථාවේදීයි මෙම…
ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවයි…
විශ්වවිද්‍යාල ඇදුරන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
ජනාධිපතිවරයා සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව ලබන සතියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. කෙසේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































