ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සඳුදා සිට යළි වසා දමන පාසල්
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට…
ලෙස්ලි රණගල මාවතේ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගනී
පොලිස් මාධ්ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන…
ගව රෝගය බස්නාහිරටත්
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින්…
පාසල් අධ්යාපනය අහිමිව සිටි සොයුරන් දෙදෙනාට පොලිස් මැදිහත් වීමෙන් යලිත් අධ්යාපනයට
ආර්ථික අපහසුතා මැද පාසල් අධ්යාපන අතරමඟ නතර කර සිටි සහ පාසල් අධයාපනයට යොමු නොවි සිටි සහෝදරයන් දෙදෙනෙක් පාසල් අධ්යාපනය සඳහා යොමු කිරිමට හැටන් මුලස්ථාන ප්රධාන…
ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්රමික ප්රේෂණ මැයි මස ලංකාවට
මැයි මාසය තුළ ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්රමික ප්රේෂණ ශ්රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකුව පවසනවා. පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේ දී…
පොදුජන පෙරමුණේ ඡන්ද දායකයින් එම පක්ෂයෙන් ගිලිහි ගොස් ඇත
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග අද වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් එකට එක්ව සිටියද එම පක්ෂයේ ඡන්ද දායකයින් මේ වන විට එම පක්ෂයෙන්…
දස හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගනී
දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දී රෙදි පටියකින් ගෙල වළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක…
ඩොලරය අගය පහත දැමීමේ වාසිය ජනතාවට නොදීම නිසා ජනතාව දැඩි පීඩාවට
ඩොලරයේ අගය පහත දැමුවද භාණ්ඩ මිල පහත දැමීමට නොහැකි වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…
කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වසා තබයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්යය නිමිත්තෙන් කතරගම සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා…
පොහොට්ටුවේ නායකයින් රනිල් සමඟ වුනාට ඡන්ද දායකයින් අපිත් එක්ක
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ අද වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් එකට එක්ව සිටියද එම පක්ෂයේ ඡන්ද දායකයින් මේ වන විට එම පක්ෂයෙන්…
ලංකාවේ සියයට 33 ක් පමණ පවුල් ආහාර අනාරක්ෂිත බවින් පෙළේ
ලංකාවේ සිටින පවුල් මිලියන 5.7 න් සියයට 33 ක් පමණ ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මගින් සිදු කරන ලද…
ප්රජාතන්ත්රවාදය ගැන කියවන අය ගෙයක් ගිනි තියන්න තරම් කටයුතු කළේ කොහොමද?
ප්රජාතන්ත්රවාදය පිළිබඳව ප්රකාශ කරන පුද්ගලයින් විසින් අරගලය මූලික කර ගනිමින් නිවාස ගිනි තැබීමට කටයුතු කළේ කෙසේද යන්න සිතා ගත නොහැකි බව පළාත් සභා හා පළාත්…
සිසුවිය අපයෝජනය කළ කපුවා සොයා පොලීසිය විමර්ශන සිදු කරයි
සාමාන්ය පෙළ සිසුවියකගේ සිරුර තුළ තිබෙන්නා වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසා දේවාලයක් තුළදී එම සිසුවිය අපයෝජනය කල කපුවෙකු අත්අඩංගුවට ගැනීමට කොකාවැව පොලීසිය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































