ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දේශීය වෛද්ය ක්ෂේත්රයට නිසි තැන දෙන්නේ නම් සෞඛ්ය ක්ෂේත්රයේ වියදම අවම කරගත හැකියි
දේශීය වෛද්ය ක්ෂේත්රයට නිසි තැන ලබා දෙන්නේ නම් සෞඛ්ය ක්ෂේත්ර සදහා වියදම් කරන මුදල අවම කර ගැනීමේ හැකියාව පවතින බව දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර…
මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි
මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්ය ප්රකාශක ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද…
දැරිය නොහැකි මිලක් ඇත්නම් භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකි සිටීම ඊට ඇති විසදුමයි
පවතින ආර්ථික අර්බුද හමුවේ තමන්ට දැරිය නොහැකි මිලක් භාණ්ඩවල පවතින විට පාරිභෝගිකයන් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකි සිටීම ඊට ඇති විසදුම බව කැබිනට් මාධ්ය ප්රකාශක…
පුරා විද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ ඉල්ලා අස්වීම භාරගනී
පුරා විද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ ඉල්ලා අස්වීම භාර ගත් බවට විෂය භාර අමාත්ය විදුර වික්රමනායක මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට්…
පාන් ආඥා පනත අවලංගු කෙරේ
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වෙළෙඳ වාණිජ හා ආහාර…
අසාමාන්ය ලෙස ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා විය හැක
ලබන මාසයේ මැදවන විට අසාමාන්ය ලෙස ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා විය හැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක…
දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන ලෙස යෝජනාවක්
දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන ලෙසට රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ උපදේශක…
චීවරධාරියකු දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පවසමින් මූල්ය ආයතනයක හිමිකරුවෙකු පැහැරගෙන ගිය සිදුවීමකට සම්බන්ධ චීවරධාරියකු දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ මැයි මස 11 වැනි…
දික්වැල්ලේ වෙඩි තැබීමක්
දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා . පොලීසිය පැවසුවේ අද උදෑසන 07.10 ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක්…
නවක වෛද්යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්ය සේවයට බඳවා ගැනීමට නියමිතයි
නවක වෛද්යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින්…
පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්යාංශයට යොමු කෙරේ
පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය…
පිලිපීනයේ ගිනි කන්දන් සක්රීය වේ
පිලිපීනයේ ඇල්බේ ප්රාන්තයේ පිහිටි මයෝන් නැමති ගිනි කන්ද සක්රීය වී තිබෙනවා. මේ හේතුවෙන් 13,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































