ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

දෙමළ ජාතික සන්ධානයෙන් ජනපතිට රතු එළියක්
දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…
ඕනෑම මැතිවරණයකට සමගිජන බලවේගය සුදානම්
ඕනෑම මැතිවරණයකට සමගිජන බලවේගය සුදානම් බව එම පක්ෂයේ පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා . ඔහු පැවසුවේ රටට නව ආණ්ඩුවක අවශ්‍ය බවයි. මහනුවරදී මාධ්‍ය වෙත…
දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් අධිකාරියක් කල යුතුයි
දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කල යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. දුම්රිය රියදුරු සංගමේ වාර්ෂික මහා…
අද සිට යූරියා පොහොර බෙදා හැරේ
අද සිට යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. මෙම පොහොර තොගය ඕමානයේ සිට ආනයනය කර තිබෙනවා. යුරියා පොහොර…
පළමු පාසල් වාරයේ තෙවන අදියරේ මුල්ම දවස අද
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ වනවා . මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු…
විශේෂ සෝදිසි මෙහයුමකින් පුද්ගලයන් 35ක් දෙනෙකු අත්අඩංගුවට
බොරැල්ල ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් පුද්ගලයන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සෝදිසි මෙහෙයුම පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදා…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ජනපති සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා. අද පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වූ බව සඳහන් .…
කොළඹ සරසවියෙන් අලුත් පිළිකා ඖෂධයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය මගින් නව පිළිකා ඖෂධයක් සොයාගෙන තිබෙනවා .මෙම පිළිකා ඖෂධය වසර 14ක් පුරා සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක්…
වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් වුවත් එම ජනතාවට කිසිදු දෙයක් ලැබී නෑ
වතු කම්කරුවන් මේ රටේ ආර්ථිකය නගා සිටුවිමට පැමිණ වසර 200 ක් ගත වි ඇති බවත්, එය ඇතැම් දේශපාලඥයින් සහ වතුකරයේ ඇතැම් සංවිධාන එක්ව සැමරුම් උත්සව…
කුකුල් මස් මිලත්, අලෙවියත් පහළට
පසුගිය සතියට සාපෙක්ෂව කුකුල් මස් කිලෝවක් රු 150 කින් පමණ පහල බැස ඇතත්, කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහල බැස ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස්…
කටුනායක ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන් හට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා…
කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගි වන පළමු කණ්ඩායම පාගමන ආරම්භ කරයි
කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම අද (10) දින හැටන් ගමන් ආරම්භ කෙරුණා. හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද උදෑසන අතුරුදන් වී තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී තිබෙනවා. මේ වන විට අතුරුදන් වූ යාත්‍රාව සොයා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හදිසියේ ඇති වූ අයහපත් කාලගුණයත් සමග යාත්‍රාවේ…
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































