ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කතරගම වන්දනා බස් රථයක් අනතුරට
කතරගම වන්දනාවක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අම්පාර සමන්තුරේ ප්‍රදේශයේදී අද සිදු වූ…
ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට
මෙම වසරේ මැයි මාසය සදහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…
බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මේ සතියේ සහ එළඹෙන සතිය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා . එහි…
ජෙරොම් පෙත්සම ඉල්ලා අස්කර ගනී
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. මෙම පෙත්සම අද…
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ හිගයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන…
රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගරයට
පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගර ගත කර තිබෙනවා. උන්වහන්සේ ලබන 5වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය අද නියෝග…
කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන්
කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට…
බෲනෝ දිවාකරට ඇප
බෲනෝ දිවාකරට ඇප නිදහස් කිරීම කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ප්‍රමාදයක්
කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාද වුණා. මේ හේතුවෙන් ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකි වූ බව…
පැතිර යන කෘමි හානිය මැඩ පවත්වන්න වැඩසටහන්
ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව ආශ්‍රිතව පැතිර යන කෘමි හානිය මැඩ පැවැත්වීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොල්…
පාන් මිල අඩු කළද අලෙවිය ඉහළට
පාන් මිල රුපියල් 10 කින් අඩු කළද පාන් අලෙවිය ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා. එමෙන්ම තිරිගු පිටි මිල සහ ගෑස් මිල පහළ දැමුවද…
විමල් වීරවංශ අද අධිකරණයට
අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්…
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාවේ වෙනසක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව රාත්‍රී 10 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාව වෙනස් කර තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































