අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…

ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පහළට
ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව නව මිල ගණන් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. කිලෝ ග්‍රෑම්…
ආබාධිත, වැඩිහිටි සහ රෝගී සඳහා සහන ලේඛනය ලබන සතියේදී ප්‍රසිද්ධියට
ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය එළබෙන සතියේදී ප්‍රසිද්ධියට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසනවා. අස්වැසුම නාම ලේඛනය සම්බන්ධයෙන් මේ…
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ගෙවුණු මාසය තුළ ඩෙංගු රෝගීන් 9 916 දෙනෙකු වාර්තා වී තිබුණා.…
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැත
වෘත්තිය සමිති නායකයින් මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැති බව කම්කරු අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහාර, සබරගමුව , වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවයි
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම එළඹෙන අගහරුවාදා සිට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මේ සඳහා අයදුම් කිරීමේ…
ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක්
ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක් හදුනාගෙන තිබෙනවා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසිනුයි මේ බව අනාවරණ…
තේ මිල අනපේක්ෂිත ලෙස පහළට
තේ මිල අනපේක්ෂිත ලෙස අඩු වී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පැවසුවේ රුපියලේ අගය ඉහළ යාමත් , තේ සැමයුම වැඩිවීම…
ඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙනවා
විදුලි බිල සහ ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට තම සංගමය සුදානම් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .…
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා . හිටපු අමාත්‍යවරයා මේ බව සදහන්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඊයේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැනුණා . අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව…
මුතුරාජා හස්තියා ගුවන් යානයකින් මව් රටට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද අලුයම් කාලයේදී යළිත් එරටට රැගෙන යනු ලැබුවා. ඒ,විශේෂ ගුවන් යානයකින් . මෙම මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට…
රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්න අයට බිල් පතක්
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කල එම යෝජනාවාට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































