ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හමුවේ
මුලතිව්ලමල්ලාවි රක්ෂිත සීමාවේ දින කිහිපයකට පෙර මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හමුවු බව මුලතිව් වනජිවි නිළධාරීන් පවසයි. වනජිවි නිළධාරීන් පැවසූවේ ප්රිදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත ඇතින්නගේ මළ…
සැමියා බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුල වෙඩි තබාගනී
නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අතර ඇති වුවේ යැයි කියන අරවුලක් සම්බන්ධයෙන් උරණ සැමියා බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුල වෙඩි තබාගෙන…
සමනල වැවෙන් ජලය මුදා හැරීම ඇරඹෙයි
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබෙනවා . දින තුනක් සඳහා අද අලුයම 03 සිට පළමු වටයේ ජලය මුදාහරින බවයි විදුලිබල…
කෝප්, කෝපා කමිටු අද රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතන තිබෙනවා. ඒ අවුය කෝප් කමිටුව අද…
ජනපති ප්‍රමුඛ රජය කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම රැසක් වත්මන් කිරීමට සුදානම්
කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම රැසක් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉවත් කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ලොව විශිෂ්ඨතම බැංකු දහස අතරට ලංකා බැංකුව
ලොව විශිෂ්ඨතම බැංකු දහස අතරට එක්වූ එකම ශ්‍රී ලාංකික බැංකුව ලෙස ලංකා බැංකු ප්‍රකාශයට පත් කර තිබෙනවා. බි්‍රතාන්‍යයේ ‘ද බෑන්කර්’ සඟරාව මගිනුයි මේ බව ප්‍රකාශයට…
බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථයකට වෙඩිතැබීමක්
මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ බම්බලපිටිය මුහුදු මාවතේ දී වෙඩිතැබීමක් සිදුකර තිබුණා . ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකවරයෙකු සහ තවත් සුරාබදු…
වියළි කාලගුණික තත්ත්වය නිසා පානීය ජල ගැටලුව
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 48,000කට පමණ පානීය ජල ගැටලුව බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වර්තමානයේ ජල විදුලි නිෂ්පාදනය සමස්ත පද්ධතියෙන්…
වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා බවට මෙරට සිසුවියක්
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවති සිව් වැනි ලෝක ළමා සාම සමුළුවේදී ” වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා බවට පත් වීමට මෙරට සිසුවියක් සමත්ව තිබෙනවා .…
හේන් ගොවීන්ගේ ගැටලු විසදන්නේ නැත්නම් ඉදිරියෙදි විරෝධය
රජය විසින් හේන් ගොවීන්ගේ ගැටලු විසදීම සිදු නොකරන්නේ නම් ඉදිරියෙදි ඒ සදහා විරෝධය පල කරන බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා…
සාත්තු සේවා රැකියා සඳහා මේ වසරේදී 241ක් ඊශ්‍රායලයට යවයි – අදත් 22කට ගුවන් ටිකට්පත් දෙයි
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්‍රදානය කර…
අභියාචනාධිකරණ සභාපති දිවුරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් 2 ක් සිදු කොට තිබෙනවා. මේ අනුව මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කර ඇති…
සමනල වැවෙන් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය
කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය උඩවලව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
මත්පැන් සඳහා වු බද්ධ 30%කින් අඩු කෙරේ
රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































