වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කලේ ඊයේ රාත්‍රී කාලයේදී මෝටර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.…

ඇල්පිටිය ප්‍රා.සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන…
ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවේ
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අජිත් දොවාල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. අද පෙරවරුවේ දිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති බවයි…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු මගහරවාගන්න පොහොට්ටුවෙන් විසදුමක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු මගහරවා ගැනීමට නම් එය පද්ධතියක් ලෙස කළමණාකරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා…
මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවේ
මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවන බව හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
පාසල්වල පළමු වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරය අදින් අවසන්වනවා. දෙවැනි පාසල් වාරය ලබන 24 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. අදියර දෙකක් යටතේ…
මහවැලි ගඟට පැන පළායාමට උත්සහ කළ රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්
පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟට පැන පිහිනා පළායමට උත්සහ කිරීමේදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙම රැඳවියා බන්ධනාගාරය තුළ වගා අංශයේ වැඩට යොදවා…
වතු කම්කරුවත් මෙරටට පැමිණ වසර 200ක්
වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වීම නිමිතිකරගනිමින් විශේෂ පා ගමනක් සංවිධාන කර තිබෙනවා. ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මුලිකත්වයෙනුයි මෙම පා ගමන සංවිධාන කර…
තලවතුගොඩ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේදී ඊයේ සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක සිටි මෙම පුද්ගලයාට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම…
ලංකා සතොසේ කිරිපිටි මිල පහළට
කිරිපිටි මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනපුරා සතොස අලෙවිසැල්වලින් අඩු මිලට කිරිපිටි මිලදී ගැනීමට අවස්ථාව පවතින බවයි එම ආයතනය…
ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනවා
ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට…
පාර්ලිමේන්තුව අදත් රැස්වේ
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු…
වැඩ බලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනි විජේවර්ධන පත් කරයි
වැඩ බලන ජනාධිපති ලේකම් ධුරය සඳහා චාන්දනි විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයක…
ලිට්‍රෝ සමාගම තම ලාභය අද භාණ්ඩාගාරයට ලබාදෙයි
ලිට්‍රෝ සමාගම ලාභය ලෙස ඉපයූ රුපියල් බිලියන 1.5 ක් අද භාණ්ඩාගාරයට ලබාදෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා. එම සමාගම් මූලස්ථානයේදී අද විශේෂ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 7 වන සහ 08 වන තරග වලින් ජැෆ්නා කින්ස් සහ දඹුල්ල සික්සර් යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කළා. ඒ…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු විභාග කරන ලෙස, Amnesty International ආයතනය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එහි පර්යේෂණ, උපදේශන, ප්‍රතිපත්ති සහ ව්‍යාපාර පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ එරිකා ගුවේරා රෝසාස් විසින් ප්‍රකාශ කර ඇති බව සදහන්. නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දාන් විසින් මෑතකදී නෙතන්යාහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත…
බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති වීමේ අවධානම ඉහළට
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් පුද්ගලයින් 18 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































