Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    2026-09-05

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    2026-09-05

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
    • පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්
    • බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල්වල පළමු වාරය අදින් අවසන්

    පාසල්වල පළමු වාරය අදින් අවසන්

    2023-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරය අදින් අවසන්වනවා.

    දෙවැනි පාසල් වාරය ලබන 24 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.

    අදියර දෙකක් යටතේ දෙවැනි පාසල් වාරය ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර අගෝස්තු 17 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

    දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගෝස්තු 28 වනදා සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

    මෙවර උසස් පෙළ විභාය නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 15 වනදායි.

     

    පෙර පුව​තමහවැලි ගඟට පැන පළායාමට උත්සහ කළ රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්
    ඊළඟ පුව​ත මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවේ

    සබැ​ඳි පුවත්

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි

    පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    2026-09-05

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    2026-09-05

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    2026-09-05

    නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group