ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

ලිට්‍රෝ සහ ලාෆ් ගැස් මිල සමානව පවත්වාගෙන යාමට මිල සූත්‍රයක්
ලිට්‍රෝ ගැස් සහ ලාෆ් ගැස් මිල සමානව පවත්වාගෙන යාම සදහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු…
ඒත්තුකාල මුහුදු තීරයේ දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයන් තිදෙනා සොයා අදත් මෙහෙයුම්
මීගමුව, ඒත්තුකාල මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයන් සොයා අද දිනයේත් මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කළා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන…
රජයේ අනුග්‍රහය යටතේ බාල ඖෂධ ලක්ෂ 220 ක් ජනතාව අතට
රජයේ අනුග්‍රහය යටතේ මේ වන විට බාල ඖෂධ ලක්ෂ 220 ක් වූ ජනතාවට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . මේ වන…
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එහි ලේඛකාධිකාරි එච්.කරීම් මහතා පැවසුවේ පසුගිය 17 වන දා රාත්‍රීයේ…
දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත්
දුම්රිය රියදුරු වෘත්තිය සමිතියක් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරු කාලයේදී ද දුම්රිය ගමන්වර කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ලැබුවා. නව දුම්රිය සේවා…
ලේකම්වරයාගේ චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවයි
සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ…
පළාත් පාලන ආයතන වල පුරප්පාඩු පිරවීමට රජයෙන් වැඩපිළිවෙලක්
පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර…
ජනපති විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා. ඒ අනුව අනිද්දා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බව සදහන් . ඒ සඳහා…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
දෙවන පාසල් වාරයේ පළමු වන අදියර අද
2023 වසරේ 2 වන පාසල් වාරයේ පළමු වන අදියර අද ආරම්භ කෙරෙන අතර, එම පාසල් වාරය අගෝස්තු 17 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්…
පවිත්‍රා වන්නිආරච්චිගේ තේ කම්හලේ ගින්නක් – ලොරි පහකුත් ගින්නට අලුවෙයි
රත්නපුර ලෙල්ලොපිටිය වැළිමලුව ප්‍රදේශයේ පිහිටි ස්ප්‍රිං විව් නමැති පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද(23) අලුයම් කාලයේදී ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න තේ කර්මාන්ත ශාලාව පුරාම පැතිර ගොස්…
වවුනියාවේ නිවසකට ගිනි තබයි – කාන්තාවක් මරුට – 9ක් රෝහලට
වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත්…
වවුනියාවේ නිවසකට ගිනි තබයි
අද (23) අළුයම වවුනියාව පොලිස් වසමේ තෝනික්කල් ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් එක් කාන්තාවක් මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත. 119 අංකයට ලද තොරතුරක් මත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා…
ජර්මනියේ බිහිසුණු අනතුරක්
ජර්මනියේ, බර්ලින් අගනුවර පැවති රැළියකට මෝටර් රථයක් කඩාවැදීමෙන් සිදු අනතුරකින් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, තුවාල ලැබූ පිරිසෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බවයි. ඉන් අනතුරුව ආරක්ෂක හේතුවක් මත එම ස්ථානයේ පැවැත්වීමට තිබූ උත්සව කටයුතු වහාම නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
රුසියානු ජනාධිපතිගේ යුක්රේන සංචාරය
පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්මාර්ට් ෆෝන් තහනම් කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































