ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

මාළු සහ එළවළු මිල ගණන් පහතට
වෙළෙඳපොළේ මාළු සහ එළවළු මිල ගණන් පහත බැස ඇති බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් පවසනවා. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින්…
ජනපති උතුරේ ජනතාව රවටනවා
ජනාධිපතිවරයා මැතිවරණය ඉලක්ක කරමින් උතුරේ ජනතාව රවටමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. එහි දේශපාලන සභික නලින්ද ජයතිස්ස මේ බව සදහන් කලේ ජන හමුවකට…
රුපියල යථා පරිදි ශක්තිමත් වනවා
රුපියල යථා පරිදි ශක්තිමත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලපිටිය මහතා පවසනවා . එමෙන්ම බැංකු පොලි අනුපාත අඩු වීම සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කලා…
සුබසාධන ප්රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු වන්නේ නෑ
අඩු ආදායම්ලාභී, ජ්‍යෙෂ්ඨ පුරවැසි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
අලි – මිනිස් ගැටුමට විසදුම් සොයා දුමින්ද කළ වැඩේ
ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත සකස් කර ඇති අලි මිනිස් ගැටුම පිළිබඳ ජාතික ප්‍රථිපත්තිය මේ වන විට පවතින අලි -මිනිස් ගැටුමට 80% ක පමණ විසඳුම් ලබා ගත…
සෞඛ්‍ය වෘත්තිකයන් සහ සිවිල් හා බහුජන සංවිධාන විශේෂවිශේෂ සාකච්චාවක්
සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය හකුලා නොගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව…
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත වුණා. ඒ ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු…
ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන්…
අනුරාධපුර පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රියක්
අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් ගමන් ගන්නා බැතිමතුන් උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේ,…
රටේ අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය බිත්තර තොග පවතිනවා
රටේ අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය බිත්තර තොග පවතින බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු කියා සිටියේ බිත්තර ලංකා සතොස මගින් අලෙවි කිරීමේ…
උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අවසන් වී තිබෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීම සිදු කෙරුණු අතර එය ඊයේ මධ්‍යම…
වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදුකළ යුතුයි
වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා…
කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක
පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ප්‍රංශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දෝ නගරයට ආසන්න වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ ඓතිහාසික බෝර්දෝ නගරයෙන් පිටත ප්‍රදේශ කරා මේ වනවිට ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් මේ වන විට ඉවත්…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
පාකිස්තානයේත් ඉන්ධන මිල පහල යයි
කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් වූ විනාශය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































