ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කරයි
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කර තිබෙනවා. ශ්රී ලංකා දුම්රිය තාක්ෂණ ශිල්පි සංගමයේ ප්රධාන යාන්ත්රීක ඉංජිනේරු උප දෙපාර්තමේන්තු ශාඛා කාර්යාලය තුළදි මෙම ඝාතනය සිදුව ඇති බවයි…
වැඩ බලන අමාත්යවරුන් සිවු දෙනෙකු පත් කරයි
වැඩ බලන අමාත්යවරුන් සිවු දෙනෙකු පත් කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව…
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද ශ්රී ලංකාවට
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද ශ්රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන් විසින් මෙරට ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය හෙට සිට ලබන 24 වන දා දක්වා පැවැත්වීමට…
චැනල් 4 චිත්රපටය හාස්යයක්
චැනල් 4 නාළිකාව සිංහල බෞද්ධ පාලකයෙකු පත්කරගැනීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ජීවිත පරිත්යාගයෙන් සැලසුම් සකස් කළ බව පැවසීම හාස්යයක් වනබව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකාය…
ජාතික අධ්යාපන ප්රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්යතාවයක්
ජාතික අධ්යාපන ප්රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්යතාවයක් බව ශ්රී ලංකාවේ උසස් අධ්යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක…
රත්නපුර දිස්ත්රික්කයට රතු නිවේදන
රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඊයේ පස්වරු 4 සිට අද පස්වරු 4 දක්වායි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.…
දුම්රියෙන් ඇද වැටි මගියෙකු ජීවිතක්ෂයට
කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියකින් බුළුගහගොඩදී තවත් මගියෙකු ඇද වැටි ඊයේ රාත්රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහු වයස අවුරුදු 20ත්…
3,000 ක පමණ හෙද පුරප්පාඩු ප්රමාණයක්
හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1,000 ක ප්රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී…
ජනපති කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා. කියුබාවේ හවානා නුවර ලබන 15 සහ 16 යන…
දුම්රිය අත්යාවශ්ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයක්
දුම්රිය අත්යවශ්ය සේවයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ මධ්යම රාත්රීයේ සිට දුම්රිය අත්යවශ්ය සේවයක් බවට පත් කල බවයි ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන…
සිසු හෙඳ පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට තීරණයක්
සිසු හෙද පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2019 සහ 2020 යන වර්ෂවල ජීව විද්යා විෂය ධාරාවෙන් හෝ භෞතික…
IMF මීළඟ ණය වාරිකය ගැන මුදල් රාජ්ය අමාත්ය රංජිත්ගෙන් ඉඟියක්
ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය යෝජනා ක්රමයේ පළමු ඇගයීම ලබන 14 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා…
දේශීය විදුලි වාහන නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය
දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම, දිරිගැන්වීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඒ අනුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉරානයේ හමුදා මධ්යස්ථානයකට ඩ්රෝන ප්රහාරයක්
රෝහලකට ප්රහාර එල්ල කළ බවට රුසියාවෙන් යුක්රේනයට චෝදනා
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































