Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරුණු 16ක වාර්තාවක්

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරුණු 16ක වාර්තාවක්

    2023-10-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරි මාස 03 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය දිය යුතු කරුණු 16ක් ඇතුලත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙනවා.

    මෙරට මුල්‍ය පාලනයේ සහ කළමණාකරණයේ දුර්වලතා රැසක් එමගින් පෙන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.

    එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදල මහබැංකු පරිපාලනයෙන් ඉවත්කරන ලෙසටද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කර තිබෙනවා.

    ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය මාර්තු 09 වනදා සිට මාර්තු 31 දක්වා කාලය තුළ එහි නියෝජිත කණ්ඩායමක් මෙරට රැඳී සිටිමින් එක්රැස් කළ කරුණු මත පදනම්ව මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

    මෙම වාර්තාව නිකුත් කෙරුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මුල්‍ය පහසුකමට අදාළ පළමු වාරිකයේ සමාලෝචනයෙන් පසුවයි.

    පෙර පුව​තපාකිස්ථානයේ අවයව ජාවරම් සාමාජිකයන් 08ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වැඩිම අපනයන ආදායම අගෝස්තු මාසයේදී වාර්තා වේ

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group