ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ඔක්තෝබර් ගෑස් මිල සංශෝධනය ලබන 4 වෙනිදා ප්‍රකාශයට
ඔක්තෝබර් මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය ලබන 4 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. පසුගිය මාසයේ ලිට්‍රෝ සමාගම මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක…
අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ…
ලෝක ජනාවාස දිනය අද
ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී අද පෙරවරු 9.00 ට පැවැත්වෙනවා. ලෝක…
සිපෙට්කෝ ලංකා අයි.ඕ.සී ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්…
පාසල් අධ්‍යාපනය හැර යන ළමුන්ට විශේෂ වැඩසටහනක්
ලෝක ළමා දිනය වෙනුවෙන් අද විශේෂ වැඩසටහනක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා . ඒ අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් . එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
යුද හමුදා සාමාජිකයින් හරි අඩකින් අඩු කිරීමට සැලසුම් කරයි
2030 වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මේ…
මහා පරිමාණයෙන් මුදල් වංචාකළ පුද්ගලයෙකු කොටු
මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් දිවයින පුරා මහා පරිමාණයෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා සිදු කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්දනාගාර ගත කර…
රේගුවට නව බඳවාගැනීම්
සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සන්ධ්න් කරන්නේ වයස අවුරුදු…
උණුවතුර බොයිලේරුවකට ඇදවැටී පුද්ගලයෙකු මියයයි
උණුවතුර බොයිලේරුවකට ඇදවැටීම හේතුවෙන් වැලිපැන්න, මිගම ප්‍රදේශයේදී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල 34 හැව්රිදි ඉන්දීය ජාතික…
ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට
මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි…
නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික් 08කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී…
නිපා වෛරසයේ වැඩි අවදානමක් ශ්‍රී ලංකාවට නැහැ
නිපා වෛරසයේ වැඩි අවදානමක් ශ්‍රී ලංකාවට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් මේ දක්වා වාර්තා වී…
ආර්ථික සහ සමාජිය අර්බුදය හමුවේ රට තුළ දේශපාලන අර්බුදයක්
ආර්ථික සහ සමාජිය අර්බුදය හමුවේ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
කැනඩාවට ඉහළ අහසේදී හදුනානොගත් වස්තුවකට වෙඩි තබයි
භූ කම්පනයෙන් මියගිය ගණන 28000 ඉක්මවයි
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































