අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම්…

රටක සංවර්ධනයේ පදනම අධ්‍යාපන බව සජිත් කියයි
රටක සංවර්ධනය සදහා ශක්තිමත්ම පදනම වැටෙන්නේ අධ්‍යාපන වැඩපිළිවෙල ශක්තිමත් වුනොත් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන්…
සියලු අමාත්‍යාංශ ආයතන වල වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු…
මන්දපෝෂණය ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කෙරේ
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙන්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගතයුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන පිළිබඳ සොයා බැලීමට සහ හඳුනාගත් ක්‍රියාමාර්ග…
ශෙහාන් සේමසිංහ තායිලන්තයේ ආර්ථික හා සමාජ කොමිසමේ සංසදයට එක්වෙයි
ආයෝජන සහ ව්‍යාපාර සදහා ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර ගමනාන්තයක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ…
මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නැහැ – පැෆරල් සංවිධානය
මැතිවරණය පැවැත්වීම සදහා ආණ්ඩුව කිසිදු සුදානමක් නොමැතිව සිටින බව පැෆරල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරන්නේ විශේෂඥ කමිටු හරහා පළාත්…
බදු සහනයක් දුනනොත් බිත්තරයක් රුපියල් 42 කට ලබාදිය හැකියි
බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාවක් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසනවා . එම මුදලට බිත්තර…
විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොලට පිවිසිමට කැබිනට් අනුමැතිය
විදෙස් සමාගම් 3 ක් සදහා මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොලට පිවිසිමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක්…
නාවික හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්
කච්චතිවු දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය අංශය අද දහවල් මාධ්‍ය…
2022 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විශේෂ නිවේදනයක්
2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දින ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සිට ලබන මස 06 වැනිදා දක්වා අදාළ…
වෙළඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
පද රචකයාට, සංගීතඥයාට සමානවම ගායකයාට ද ගීතයේ සම අයිතිය ලබා දීමට අදාලව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා. කතෘභාගය, ප්‍රකාශන හිමිකම්…
පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා රැස්වෙයි
එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වන අගහරුවාදා දින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ…
විරෝධතාවලට එල්ල කළ කදුළු ගෑස් කල් ඉකුත් වී නොමැති බවට දැනුම් දීමක්
ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ලකරන ලද කදුළු ගෑස් කල් ඉකුත් වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක…
මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය හිමි වීම පිළිබදව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මාර්තු මස 30 වන දා පැවැත්වීමට නියමිත බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ හොංකොං ක්‍රිකට් කණ්ඩායම සමගින්.…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන…
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු…
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඊයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඊයේ පස්වරු 4:41ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…