අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…

මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක්
යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. යාපනයේ වඩමාරච්චි තාලයඩි ප්‍රදේශයේදීයි මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කර…
පාර්ලිමේන්තුව අද දිනයේදීත් ආරම්භ වුණා
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කියා සිටියේ…
හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය අද දින සංකේත වැඩ වර්ජනයක
ඉල්ලීම් 7 ක් මූලික කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය අද දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙම සංකේත වැඩවර්ජනය අද…
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18 කට බලපෑම්
මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් අසූ එක් දහස් එකසිය හැට දෙකකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූ දහස් දෙසිය හතලිස් හතක් පීඩාවට පත්ව තිබෙනවා.…
ගාල්ල බන්ධනාගාරය යොමු කරන රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට
ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර ගිය බැක්ටීරියා තත්ත්වය හේතුවෙන් අධිකරණවලින් එම බන්ධනාගාරයට යොමු කරන රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යැවීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
අවුරුදු 15 ත් 49 ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක්
2021 වසරට සාපේක්ෂව ගත වූ වසරේ දී එච් අයි වී ආසාදිතයින් සියයට 48 ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන…
විශ්‍රාමික වැවිලිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්
ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ – රත්වත්ත වතුයායේ නිවසක් කඩා ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස විශ්‍රාමික වැවිලිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව යන පළාත්වලත් අම්පාර,…
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක්
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා . මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන…
ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් 7693ක්
ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7693ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා…
ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම්
වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට…
නෙළුනී සෞන්දර්යාට සංචාරක රූ රැජින කිරුළ
සිවුවන යොවුන් සංචාරක රූ රැජින තරගාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙළුනී සෞන්දර්යාට හැකියාව ලැබී තිබෙනවා. ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම…
ජනතාව පීඩාවට පත්කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබද තීන්දු තීරණ ගත යුතුයි
ජනතාව පීඩාවට පත්කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබද තීන්දු තීරණ ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දීය කොරෝනා මර්දන ඖෂධවලට චීනය තුළ ඉහළ ඉල්ලුමක්
අගමැති මෝදිගේ මවගේ අභාවයට ජනපතිගේ ශෝකය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































