පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වටලයි
පරිභෝජනයට නුසුදුසු කෘමීන් සහිත සහල් තොගයක් වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත වලගෙදර ප්‍රදේශයේදී කෘමීන්…
විසිට් වීසා වැළැක්වීමට කටුනායක ගුවන්තොටුපලට නව ඒකකයක්
ශ්‍රී ලංකාවේ සංචාරක වීසා ගෙන විදේශගත වීම වළක්වා ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපල පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙලිවෙයි
උණ රෝගය වැලදුනු ගාල්ල බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මීට පෙර රැදවියන් 5 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත…
මාළු කර්මාන්ත ශාලාවක විෂ දුමෙන් සේවක සේවිකාවන් 31ක් රෝහල් ගත කරයි
දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක හදිසියේ ඇති වූ කිසියම් විෂ දුමාරයක් හේතුවෙන් සේවක සේවිකාවන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා වෙන්නප්පුව සහ ලුණුවිල…
පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
පාරිභෝගික අධිකාරියෙන් බව පවසමින් ව්‍යාපාරිකයන්ට සහ නිෂ්පාදකයින්ට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරියේ සභාපතිවරයා පවසනවා. ඇමතුමක් ලබා…
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ඩොලර් මිලියන 50ක් ගෙවයි
බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200 ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 50 ක මුදලක් මෙලෙස ගෙවා ඇති…
මන්ත්‍රී වජිර ජනපතිගේ ගුණ කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා . ඔහු මේ…
කෝප් සහ කෝපා කමිටු අද රැස්වේ
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේ කෝපා කමිටුව…
පාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වේ
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 25 වැනිදා දක්වා දින 4ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ…
දැන් තියෙන්නෙ තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන ප්‍රවණතාවක්
ශ්‍රී ලංකාව තව වසර දෙකක් යන විට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමට හෝ ප්‍රශ්න පත්‍රයක් සෑදීමටවත් මහාචාර්යවරයෙකු නොමැති රටක් වන බවත් , දරුවන්ගේ අනාගතය ගැන…
මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක්
2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රන්දෝලි පෙරහැර ආරම්භ වන අගෝස්තු 26 වනදා සිට 31…
ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසනවා. ඔහු සදහන්…
පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 7.10 ට වීථි සංචාරය කරයි
මහනුවර දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 7.10 ට වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය. අද ආරම්භ වන කුඹල්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
2023 වසර උදාවේ ගමන් ඇරඹු ගුවන් යානයක් 2022 දී ගොඩබායි
බුදු දහම – ලොව හොඳම ආගම ලෙස නම් කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































