Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැන් තියෙන්නෙ තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන ප්‍රවණතාවක්

    දැන් තියෙන්නෙ තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන ප්‍රවණතාවක්

    2023-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව තව වසර දෙකක් යන විට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමට හෝ ප්‍රශ්න පත්‍රයක් සෑදීමටවත් මහාචාර්යවරයෙකු නොමැති රටක් වන බවත් , දරුවන්ගේ අනාගතය ගැන දෙමාපියන්  බියට පත්ව ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

    මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ  පසුගිය 19 වෙනිදා මාතර නූපේ සණස රංග ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිසා සමුළුවට එක්වෙමින්.

    එහිදී අදහස් දැක්වූ  මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා.

    “රටේ නිදහස් සෞඛ්‍යය නිසා විශිෂ්ට ගණයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන ගිය, ලෝකයේම ගත්තම ඉතාම අඩු මුදලකින් වැඩිම හොඳ සෞඛ්‍ය සේවයක් තිබූ රටක් බවට අපි පත්වෙලා තිබුණා. දැන් ඒ තත්ත්වය දවසින් දවස බිඳ වැටෙමින් තිබෙනවා. දරුවන්ගේ අනාගතය ගැන අද දෙමාපියෝ බියට පත්වෙලා තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන භයානක ප්‍රවණතාවක් දැන් ඇතිවෙලා තියෙනවා. දැන් ආණ්ඩුව හිතනවා රට යන එකට නීති දාලා රට යන එකට බාධා කරලා පුළුවන්ද කියලා මේක පාලනය කරන්න.

    ඒක නෙමෙයි මේකේ මොකක්ද විසඳුම? ජනතාවට බලාපොරොත්තුවක් දීමෙන් විතරයි. විශේෂඥ වෛද්‍යවරයාට, විශ්ව විද්‍යාල මහාචාර්යතුමාට, වරලත් ඉංජිනේරුවට, වෘත්තීයවේදියාට, ගුරුවරයාට, මුල් ගුරුවරයාට ඇතුළු මේ සමාජයට නායකත්වය දෙන සියලු දෙනාටම, බලාපොරොත්තුවක් ලබා දීමෙන් පමණයි. මේ රට මේ අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ.”

     

    ආශ්‍රීත පුවත්:  පාඨලීටත් සභාපති ධුරයක්
    patali champika ranawaka
    පෙර පුව​තමහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක්
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වේ

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group