අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…

කෝප් සහ කෝපා කමිටු අද රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටු අද දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව හමුවට…
සහල් සංචිත හිඟ වුවහොත් ආනයනය කරනවා
මේ වන විට පාලන මිල ඉක්මවා ගොස් සහල් විකිණීම සිදු වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන් පාලන මිලට අනුව…
දයාසිරිට නිදහස් පක්ෂයේ දොර වැහෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැරූ සියලු තනතුරුවලින් තමා ඉවත් කර ඇති බවට…
නිරිත දිග ප්‍රදේශවල වැසි වැඩි වීමේ තත්වයක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි වැඩි වීමේ තත්වය, අද දිනයේත් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පැසිෆික් සාගරය ආශ්‍රිතව වර්ධනය වී…
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන් හට සැලැස්මක්
දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳ සැලැස්මක් ඉතා කඩිනමින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අද…
පාර්ලිමේන්තුව අදත් රැස් වෙයි
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.…
සමස්ථ ලංකා වරාය පොදු සේවකයන් අද උද්ඝෝෂණයක
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් අද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි . අද දහවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී එය පැවැතවීමට කටයුතු යොදා…
2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ අඅඅගාදබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.…
ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය හා වෙළදපොල ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක්
ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය සහ වෙළදපොල ශක්තිමත් කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සදහා වන…
කොළඹ ජාතික රෝහලේදී මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල ඉන්දියාවට
කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල විමර්ශනය සඳහා ඉන්දියාවට යවා තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී.විජේසූරිය මහතා පැවසුවේ…
ජනපති ඝාතනයට ස්නයිපරයක් සෙවූ 19 හැවිරිදි චූන්පාන් මල්ලිට වෙච්ච දේ
එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ…
ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පාසල් දරුවන්
වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පාසල් දරුවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා . එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ වර්ෂාවත්…
කෙහෙළියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබෙනවා . ඒ, එම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ටික්ටොක් භාවිතය තහනම් කිරිමේ තීරණයක්
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්- සූනාමි අනතුරු අඟවයි.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































