BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

පිළිස්සුණු මළසිරුරක් මෝටර් රථයක් තුළ
මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා. කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු මෙලෙස මියගොස් ඇති බව…
රළ පෙළට හසුවූ බෝට්ටුව පෙරළෙයි…
ධීවර රැකියාව සඳහා ගොස් යළි ගොඩබිමට පැමිණෙමින් සිටි ධීවර යාත්‍රාවක් පෙරළී අයෙක් අතුරුදන්ව තවත් අයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ දික්වැල්ල, සුදුවැල්ල…
පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේදී අතුරුදන් වූ සරසවි සිසුවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු අතුරුදහන් වී තිබෙනවා.…
නලීම්ගෙන් පුරප්පාඩු වූ අසුනට අබ්දුල් වසීත්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. නලීම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා නම් කිරීමට තීරණය කර…
බස්නාහිර සහ සබරගමුවේ ස්ථාන කිහිපයකට මි.මි. 50 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්නැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් ඉල්ලයි
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සිය නිල සංචාරය නිමා…
ක්ලීන් ශ්‍රී ලංකා කතරගමට
කතරගම පෙරහැරට සමගාමීව එම නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපාතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මුල් කර ගනිමින්. මෙම ව්‍යාපෘතිය ජූලි මස 10 වැනිදා…
ලුණු සදහා උපරිම සිල්ලර මිලක්
ලුණු සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ ජාතික පාරිභෝගික අධිකාරිය සමග ඇති කර ගත් එකගතාවයකින් පසු…
ජනාධිපති අනුර සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සිය ප්‍රථම ශ්‍රී…
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අනිවාර්ය නිවාඩු යවයි
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. වෙසක් පොහොය නිමිති කරගෙන ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක්…
ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා
මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත් අනුරාධපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවීමත් යනාදී සිදුවීම් සමග මේ වසර තුළ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතිය වර්ධනය වී ඇති බවත්…
අපනයන ආදායමේ දැවැන්ත ඉහළ යාමක්
මෙම වසරේ පළමු මාස 05 තුල මෙරට අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක්…
ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අතරද හමුවක් සිදුව තිබෙනවා. එහිදී මහ කොමසාරිස්වරයා සදහන් කර ඇත්තේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අයි .පී .එල් පිටියෙන් ද සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 38 හැවිරිදි ඔහු , තම අයි.පී.එල් වෘත්තීය…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
ක්‍රීඩා සම්මේලන 4ක් තාවකාලිකව අත්හිටුවයි
තරඟාවලි ජය එංගලන්තයට
ඉන්දු – පාකිස්ථාන තරගයේ ආරක්ෂාව තර කෙරේ
ශ්‍රී ලංකාවට ගොල්ෆ් ඇකඩමියක්
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා. ඒ අතර ළමුන් දෙදෙනෙක්ද වන බවයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවිදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ ඒ අතරින් 119…
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් කෙටුම්පතට සෙනට් සභාවේ ඡන්ද විමසීමක්
ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…