සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින්
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද අලුයම වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුනා. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දිනය තුල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක්
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ…
රනිල්ට සහ සජිත්ට එපා වු මෛත්‍රි ස්වාධීන වෙයි
එළඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබාදීමට තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ ඇතැම්…
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්.
රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ…
ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක්
අධික වර්ෂාවත් සමග ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක් මතුව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළු ගගෙහි කුඩා ගග උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී…
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග රත්නපුර ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් වෙත පැමිණි…
බොරැල්ලේ මාර්ගයක් ගිලාබසි – රථවාහන ධාවනයේ වෙනසක්
පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී. එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැස තිබෙනවා. මේ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට අද සිට…
උපත් , මරණ මෙන්ම දික්කසාද ගැනත් තොරතුරු එලියට
දික්කසාද නඩු සම්බන්ධ සියලු තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන…
අලි සංගණනය අද ඇරඹේ
සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී…
වර්ෂාව නිසා දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද (17) දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
ගින්නක් හේතුවෙන් වතු නිවාස 17ක් විනාශවේ
පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගින්න්නක් හේතුවෙන් නිවාස 17ක් විනාශයට පත්ව තිබෙනවා මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87කු අවතැන්ව…
අනුර රුහුණෙන් අද මැතිවරණ සටනට
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එක්වන ජන රැළි මාලාව අද සිට ආරම්භවනවා. ඒ අනුව අද අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාතේ…
ඇතුගල් පුරයෙන් ඇරඹි සජිත්ගේ මංගල ජන රැළිය
සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය කුරුණෑගලදී පැවැත්වුණා. කුරුනෑගල සත්‍යවාදී පිටියේදීයි මෙම ජන රැලිය පැවැත්වුණේ. ඊට සමගි ජන සන්ධානයේ පක්ෂ…
ජනපති සහ ඉන්දීය අගමැති මෝදි අතර විශේෂ සාකච්ඡාවක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1 ට ආරම්භ වීමට නියමිතයි. දකුණු අප්‍රිකාවේ…
ශ්‍රී ලංකා – පාකිස්තාන A කණ්ඩායමේ ඉතිරි එක්දින තරග ද්විත්වය කල් දමයි
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉතිරි වී ඇති එක්දින තරග…
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය අද
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු…
පාකිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන…
කාසියේ වාසිය බංගලි ක්‍රීඩකයන්ට
පැතුම් හොඳම තුන්දෙනා අතරට
බෙංගාල ව්‍යාග්‍රයින් සමග සිංහ පෝතක සටන අද
25 වැනි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අද
සටන් විරාමය අතරතුරදී අමෙර්කාවෙන් ඊශ්‍රායලයට ආයුධ
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුරදී ඇමරිකාව විසින් ඩොලර් මිලියන 680 ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙනවා. ලෙබනනයේ සටන් විරාමය මෙන්ම ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී මෙම අනුමැතිය ලැබීම ද විශේෂත්වයක්. අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680ක අවි පැකේජය මත අනුමත කර ඇත්තේ තාවකාලිකව බව…
මියන්මාර හමුදා ප්‍රධානිට වරෙන්තු?
සටන් විරාමය සමග දහස් ගණනක ජනතාව දකුණු ලෙබනනයට
සුනඛ සුරතලුන්ටත් ගුවන් සේවයක්
නායයාමකින් 6ක් මරුට, 30ක් අතුරුදන්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…