Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට විශේෂ වැඩසටහනක්

    ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට විශේෂ වැඩසටහනක්

    2025-11-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඊයේ බත්තරමුල්ලේ දී පැවැත්වුණා.
    ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ කර්මාන්ත සහ ව්‍යවාසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
    මෙම වැඩසටහන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රතිචක්‍රීයකරණ ආයතන, නිෂ්පාදකයින් හා සැපයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
    ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට විධිමත් සහ කඩිනම් පියවර රැසක් ගෙන ඇති බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.
    තනි භාවිත ප්ලාස්ටික් ඛාණ්ඩ කිහිපයක් මේ වන විට තහනම් කර ඇති අතර එය පිරිසිදු හරිත වැඩසටහනක් සඳහා රජයේ කැපවීම සංකේතවත් කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
    අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ, ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ගොඩනඟමින් සිටින අතර ඝන සහ කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය යන අංශ දෙක සඳහා කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා ගැනීමට ද නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

    ආශ්‍රීත පුවත්:  ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිමේ කටයුතු අවසන් අධියරේ
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තගොවීන් අස් වැද්දවූ ඔප්පු සහිත ඉඩම් රක්ෂිත කරලා
    ඊළඟ පුව​ත ප්‍රසන්න රණතුංගට ඇප

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group