ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටද වාර්තා වනවා. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ…

පාර්ලිමේන්තුව තුළ දෙමළ මන්ත්‍රීන් විරෝධතාවක – සභාව උණුසුම් – කල්තැබේ – යළි රැස්වේ
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පාර්ලිමේන්තුව ආරම්භයේදී දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා…
සාදයේ ආරවුල මරණයෙන් නිමවෙයි
අඹන්පොල, තිඹිරියාව, ඇඹෝගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අධිවේගයෙන් මාතර යන රියදුරන්ට දැනුම්දීමක්
අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසලින් ගංවතුරෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවේන මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට හැකියාවක් නොමැති…
මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශ පිටාර මට්ටමට ලංවෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසිත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වනවා. මාවුස්සාකැලේ…
රට බංකොළොත්භාවයට පත්වීමේ හේතු සොයන විශේෂ කාරක සභාවට කබ්රාල් යළි කැඳවයි
රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හිටපු මහ බැංක අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි කැඳවා තිබෙනවා. අජිත් නිවාඩ්…
පාර්ලිමේන්තුව කල් තැබේ
පාර්ලිමේන්තුව විනාඩි 10ක කල් තැබුණා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සභාව අමතමින් සිටියදී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය හේතුවෙන්. අනුර කුමාර…
බස් රථයක් මතට ගසක් කඩා වැටී පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ගස කඩා වැටීමෙන් තවත් පුද්ගලයින්…
නවසීලන්ත කණ්ඩායමට සුපිරි ජයක්
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලෝක ශූර එංගලන්තය පරදා කඩුලු 9 ක සුපිරි ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. අහ්මදාබාද්හි…
දුප්පත්කම සියයට 25 දක්වා ඉහළට
උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් දුප්පත්කම සියයට 25 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ…
සමාජ මාධ්‍ය නියමනයක් රටට අවශ්‍යයි
සමාජ මාධ්‍ය නියමනයක් රටට අවශ්‍යව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ නියාමනයකින්…
නිවසකට වෙඩි ප්‍රහාරයක්
කඳාන පොල්පිතිමුකලාන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය…
නිවසක් මතට ගලක් පෙරලී පුද්ගලයෙකු ජිවිතක්ෂයට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. ගාල්ල තුවක්කුගලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් පෙරලීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ඇමෙරිකාවට බල පෑ හිම කුණාටු හේතුවෙන් මිලියන 40ට අධික පිරිසක් පීඩාවට
පාකිස්ථානයේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































