ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සනත් නිශාන්තගේ රියදුරු ඇපමත මුදාහරියි
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා.…
අනුර කුමාර සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති හමුවෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුව තිබෙනවා. මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා…
පාලකයන්ගේ ක්‍රියා නිසා රට සිය ගුණයකින් පහළට වැටිලා
නිදහස ලබා අවුරුදු 76 ක් ගත වුවද මෙරට පාලකයන්ගේ ක්‍රියා හමුවේ රට සියගුණයකින් පහළට ඇදවැටී ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා. නිදහස්…
ළමා හා කාන්තා හිංසන සිද්ධීන් 14637ක්
2003 වර්ෂයේදී ළමුන්ට සහ කාන්තාවන්ට වූ හිංසන සිද්ධීන් 14,637 ක් වාර්තා වී ඇති බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය නිකුත් කළ දත්ත අනුව අනාවරණය…
මහ කන්නයේදී වී වගාව ආශ්‍රීත කෘෂිකාර්මික කටයුතුවලට රු.බි. 9.6ක්
2023-2024 මහ කන්නයේ වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සදහා ඊයේ දිනය වන විට රුපියල් බිලියන 9.6 ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇති බව ගොවිජන…
බෙලිඅත්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්…
යුක්තියේ මෙහෙයුමට තවත් 667ක් මාට්ටු
දිවයින පුරා පසුගිය පැය 24 තුළ සිදුකළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයන් 559 ක් සහ…
ගසක් කඩා වැටී පාසල් දරුවෙක් මරුට
ගසක් කඩා වැටීම හේතුවෙන් වයස අවුරුදු පහක පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පොල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක තිබූ ගසක් කඩා වැටීමෙන් එම පාසලේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව…
මාලිමාවේ අනුර නවදිල්ලියට
ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පිරිසක් නවදිල්ලි අගනුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම පිටත්ව ගිය…
චිලී රාජ්‍යයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයන් 99 දෙනෙකු ජීවිතක්ෂයට
චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව චිලී රාජ්‍ය තුළ හදීසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපති ගේබි්‍රයෙල් බෝරික්…
කොළඹ මාර්ග කිහිපයක් වැසේ
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත අද සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ නාගරික…
කාන්තාවන් බලගන්වමින් නව බලයක් ගොඩ නගනවා
කාන්තාවන් බලගන්වමින් නව බලයක් ගොඩ නගන බව ජාතික ජනබලවේගය පවසනවා. සිය පක්ෂයේ ජයක්ග්‍රහණය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි එම පක්ෂයේ විධායක කාරකසභික ටිල්වින් සිල්වා මහතා සඳහන්…
රටේ ජනතාව ඉඩම් අයිතිය ලබාදෙන උරුමය අද ඇරඹේ
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය ජාතික වැඩසටහන අද සිට ආරම්භ කරන බව ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ෆින්ලන්තයේ ජාතික සභාග පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරයි
ඉන්දියාව ලිතුවේනියාවේ දි නේවාසික මෙහෙයුම් අරඹයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































