Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යාපනයේදී ටිපර් රථයකට වෙඩි ප්‍රහාරයක් – දෙදෙනෙක් අත්අඩංගුවට

    යාපනයේදී ටිපර් රථයකට වෙඩි ප්‍රහාරයක් – දෙදෙනෙක් අත්අඩංගුවට

    මාධව කුලසූරිය - වවුනියාව
    2024-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය, පුත්තූර් ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට වෙඩි තබා, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අද(07) උදැසන අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා.

    පොලිසිය පැවසූවේ පලෙයි ප්‍රදේශයේ සිට නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිළධාරීන් නියෝග කොට ඇති අතර, සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය කොට ඇති බවයි.

    එහිදි ටිපර් රථය නවත්වා ගැනීමට ටිපර් රථයේ ටයර් වෙත වෙඩි තැබීම සිදුකොට ඇති අතර, ටිපර් රථය එහිදි පෙරළි ඇති බවත්, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    නීති විරෝධි අයුරින් සිදුකරන වැලි ප්‍රවාහනය වැළැක්වීම වෙනුවෙන් පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබනවා.

    ප්‍රදේශවාසීන් පවසන්නේ යාපනය, පලෙයි, පේදුරුතුඩුව, නෙල්ලිඅඩි ආදි ප්‍රදේශයන්හි නීති විරෝධි වැලි ජවාරම් සිදුකරන බවයි.

    සැකකරුවන් හා අත්අඩංගුවට ගත් ටිපර් රථය යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

    පෙර පුව​තතම දරුවන්ට අමානුෂිකව තලා සමාජ මාධ්‍යයට දැමූ නරුම පියාට අත්වූ ඉරණම
    ඊළඟ පුව​ත දඹුල්ල හෝටල් ලිපිකාරිණියගෙන් ලිංගික අල්ලස් ගත් HRM රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group