ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කුඩු සලඳුගේ ප්‍රධාන ගෝලයා දිවයිනට රැගෙන එයි
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික හෙවත් කුඩු සළිදු නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා” නමැති…
තාම තීරණයක් නෑ – හිටපු ජනපති චන්ද්‍රිකා කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ ජනපති අපේක්ෂකයින්ට සහය ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. විවිධ අපේක්ෂකයින්ට සහය…
උඩරට මැණිකේ උලපනේදී පීල්ල වරද්ද ගනියි
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදි අද (07) දින පිලිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ…
දඹුල්ල හෝටල් ලිපිකාරිණියගෙන් ලිංගික අල්ලස් ගත් HRM රක්ෂිත බන්ධනාගාරයට
ලිපිකාරිනියකගේ වැටුප් වැඩි කිරීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන දඹුල්ල ප්‍රදේශයේ හෝටල් සමූහයක මානව සම්පත් කළමනාකාරවරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 59 වන වියේ…
යාපනයේදී ටිපර් රථයකට වෙඩි ප්‍රහාරයක් – දෙදෙනෙක් අත්අඩංගුවට
යාපනය, පුත්තූර් ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට වෙඩි තබා, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අද(07) උදැසන අත්අඩංගුවට ගත් බව අච්චුවේලි…
තම දරුවන්ට අමානුෂිකව තලා සමාජ මාධ්‍යයට දැමූ නරුම පියාට අත්වූ ඉරණම
වයස අවුරුදු 9ක් සහ 5ක් වූ තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදීමක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක් කරන ලද බව කියන එම දරුවන්ගේ පියා අත්අඩංගුවට…
ව්‍යාජ අවලෝකිතේශ්වරට ඇප – මානසික සායනයට යාමටත් නියෝග
අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙසින් තමන් හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළෙ බවට…
9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවරය ඇරඹෙයි
9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. අද උදෑසන 9.45 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වූ අතර එහිදි…
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අගමැතිට උපදෙසක්
පළාත් පාලන ආයතනවල සීමානීර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය : තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අකුරැස්ස, ඉඹුල්ගොඩ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන…
ගුරු – විදුහල්පතිවරු මහනුවර හොල්ලන්න සැරසෙයි
ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ලබන 20 වැනිදා මහනුවරදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති සන්ධානය පවසනවා. එම සංගමයේ කැඳවුම්කරු…
ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය
ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 25,000ක් පමණ වන අතර, කෙසේ වෙතත් දැනට…
පුටුවෙන් පුළුල් සන්ධානයකට නිදහස් පක්ෂය තීරණය කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝෂනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පොදුජන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
රාහුල් ගාන්ධිට ඇප
ඉන්දියාව සහ චිලී රාජ්‍යය සබඳතා තර කර ගනී
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































