BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද(21) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 382ක්. මෙතෙක් රුපියල් 353ක්ව පැවැති…

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට කුමක් වෙයිද?
ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද රැස්වෙන බව සමස්ත ලංකා පෞද්ගලික…
අදත් දුම්රිය වාර අටක් අවලංගුයි
දුම්රිය ගමන් වාර 8 ක් අද දිනයේත් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව සදහන්. එමෙන්ම…
වැඩිකල විදුලිබිලට එරෙහිව විරෝධතා පාගමනක්
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අතු`ඵ සංවිධාන කිහිපයක් එක් වී විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මේ වන විට පාගමනක් පැවැත්වෙනවා. මේ සදහා මහා සංඝරත්නය…
වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙක් හෙරොයින් එක්ක මාට්ටු
අගෝස්තු මස 04 වන දින කඳාන පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබලදුන් වැලිඔය ප්‍රියන්තගේ ගෝලයකු බව කියන පුද්ගලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය…
ජන හා නිවාස සංගණනය ඇරඹෙයි
වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබුවා . එම සංගණනයේ සටහන් වූ පළමු…
ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සදහන් කළේ අතතනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්…
විදුලි සේවකයෝ ලෙඩ වෙති
විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද විදුලි සේවකයන් ලෙඩ නිවාඩු දමමින් කොළඹ දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ…
ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක්
ඇල්ල නගරයේ දී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති…
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද ප්‍රකාශයට
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිවේදනය කලා. ඒ මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරනු…
අස්වැසුම සුභ සාධන ගෙවීම් අද සිට
අස්වැසුම සුභ සාධන ගෙවීම් අද දිනයේදී ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව අද දිනයේදී අගෝස්තු මාසයට අදාළ වන…
BREAKING NEWS : ඉන්ධන මිල අඩුවෙයි – වැඩිවෙයි
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. සිපෙට්කෝ සමාගම කියා සටියේ අදාළ ඉන්ධන මිල සංශෝධනය සැප්තැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව ලංකා පෙට්‍රල්…
“පර්සි මාමා” අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කීර්තිමත් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.…
කොළඹ ලාහෝර් අතර ගුවන් වාර ගණන ඉහළට
ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව හෙට සිට සෑම සතියේ දිනකම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
තවත් අප්‍රිකානු චීටාවුන් 16 ක් ඉන්දියාවට
පාකිස්තානය යුක්රේනයට අවි සැපයුම ඉහළ දමයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































