ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කුසල් වෙනුවට දික්වැල්ල
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ශ්වසන ආබාධයකින් පෙළෙන බව වාර්තා වන අතර, ඔහු ඊයේ (29) බංග්ලාදේශය බලා පිටත් ව ගිය කණ්ඩායමට එක් නොවුණු…
ජූලියේ සපුගස්කන්ද වැසෙයි
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් එළැඹෙන ජූලි මස සිටි දින 45ක් දක්වා තාවකාලික ව නතර කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ.…
ජනපති නිවසට රිංගූ සොරුන් කළ දේවල්
පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකුට අත්හිටවූ…
අහුංගල්ලෙන් වෙඩිල්ලක්
අද (01) දහවල් අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස වෙඩිවැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. මෙම වෙඩිතැබීම…
ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමනට සහාය පළ කිරීම සඳහා ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු අද (01) විපක්ෂ නායකවරයා හමුවී සමගි ජන බලවේගය හා…
රුපියල ශක්තිමත් වෙයි
රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. මහබැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 304.71 ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්…
රොනී ගේ අවමංගල්‍යයේ මංගලට කතාවක්
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත රොනී ද මැල්ගේ අවසන් කැමති පත්‍රය හරහා ඔහුගේ අවමංගල උත්සවයේ දී ගිහි කථාව, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත…
අවුව සැරයි පරිස්සමෙන් – කාලගුණයෙන් අවවාද
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය…
පිදුරු ගොඩේ ගින්න ජීවිතයක් බිලිගනී
පිදුරුගොඩක හටගත් ගින්නකට මැදිව පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින් සිටි පුද්ගලයෙකු වේ. මොරගහහේන පොලීසිය…
තොග මිල පහලට සිල්ලර මිල ඉහළට
ආර්ථීක මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල පහත වැටී තිබුණ ද වෙළදපොළ තුළ එළවළුවල සිල්ලර මිල තවමත් ඉහළ මිලක පවතිනවා. අද (01) දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ කැරට්…
අනියම් සැමියාගෙන් කාන්තාවකට පිහිපහර
දිවුලපිටිය නගරයේදී අනියම් පුරුෂයා විසින් අවුරුදු 26 ක කාන්තාවක පිහියෙන් කපා කොටා පලා ගොස් ඇත. දිවුලපිටිය නගරයේදී යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයකු අවුරුදු 26 ක කාන්තාවකට…
ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි
2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත ලකුණු මත පාසල්වලට ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍ර මාර්තු…
වෛද්‍ය සමන් රත්නායක CID හමුවට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ගටලුකාරී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගනියි
ට්විටර් ලාංඡනය වෙනස්වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































