ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

“යුක්තිය සවියෙන් පෙරට” පොලිස්පති කියයි
යුක්තිය මෙහෙයුම පෙරට වඩා ඉතාම කාර්යක්ෂමව සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත. අද (02) මහනුවර දී දළදා සමිඳු…
පාර්ලිමේන්තු රැස් වන දිනයන්
මේ මස 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ. එමෙන්ම 08 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින්…
ලකඹර ආරක්ෂකයෝ 73 අභිමානයෙන් සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි අභිමානවත් සංවත්සරය අදට (02) යෙදී තිබේ. “සුරකිමු ලකඹර” යන්න තම තේමා පාඨය කරගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා…
බසයක් තරුණ ජීවිතයක් බිලිගනී
යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී සිදු…
බිත්තරේට උපරිම සිල්ලර මිලක්
මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. නමුත් මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 පමණ…
දියේ ගිල්වූ ස්කූටිය
අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇළේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගගල්දුව උපකඳවුරේ කණ්ඩායමක් විසින් එය සොයාගෙන ඇත. මෙම…
අද වහින තැන්
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
හක්කපටස් පුපුරා දරුවෙකුට බරපතළයි
හක්කපටස් එකක් පුපුරා යෑමෙන් ඉංගිරිය, රයිගම්පුර ප්‍රදේශයේ කුඩා දරුවෙක් බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත්තේ 7…
මහ බැංකු නිලධාරීන් පක්ෂ නායකයන් හමුවට
මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමට මහ බැංකු නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කලේ මාර්තු…
ජාතික සුව සේවා ප්‍රදර්ශනය ඇරඹෙයි
මෙරට ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය අද (01) පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරණායක සම්මණ්ත්‍රණශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය…
2024 රජයේ විභාග පැවැත්වෙන දිනයන්
2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග සහ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරමින් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. 2024 වර්ෂයට…
කදුලක් පිසදමමු
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම…
යාපනයේ දූපත් 3කට විදුලිය
යාපනයේ දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කිරීම සඳහා දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම අද සිදු කෙරුනා. ඒ සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඇෆ්ගන් කාන්තාවන්ට පනවා තිබු තහනම දීර්ඝ කෙරේ
ට්‍රම්ප් ගැන අලුත්ම ආරංචිය මෙන්න
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































