අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. අළුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන…

විදේශ ණය ගැන මෙතෙක් ආණ්ඩුව එකගතාවකට පැමිණ නෑ
විදේශ ණය සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව එකගතාවකට පැමිණ නොමැති බව එක්සත් ජනරජ පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසුවේ මේ තුලින් ජනතාව…
අද විරෝධතාවයට ජාතික ජන බලවේගයේ සහය
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහය ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නියෝජිත ලාල් කාන්ත මහතා පවසනවා.…
වැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය…
නායනෑමේ අවධානම තවදුරටත්
පවතින වැසි කාලගුණය සමග දිස්ත්‍රික්ක 6 කට පනවා තිබෙන නායනෑමේ අවධානම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල, කලුතර, රත්නපුර,…
ජනක රත්නායකගෙන් කප්පම් ගත් තිදෙනෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් කප්පම් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රත්නායක මහතාගෙන රුපියල් මිලියන 1.5ක මුදලක් කප්පම්…
විදුලි බිලට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් විරෝධතා සංවිධාන කර තිබෙනවා. විරෝධතාවන්ට එක්ව සිටින පිරිස් පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙලෙස…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න හේතුව ඇමැති නිමල් පහදයි
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ…
රාජ්‍ය සේවකයන් 30 වැනිදා කරන්න යන දේ
රට පුරා සියලුම රාජ්‍ය සේවකයන් හෙට දැවැන්ත වැඩවර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති පවසනවා. ඒ වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම…
1win casino
Получите щедрый бонус в казино 1win прямо сейчас Получите щедрый бонус в казино 1win прямо сейчас Зарегистрируйтесь на платформе 1win и получите моментальный бонус на…
වාහන ආනයනය ගැන වාර්තාවක් සැකසීමට විශේෂ කමිටුවක්
වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, වාහන වල…
ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ අනවසර ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු ධීවර…
බුස්ස බන්ධනාගාරයේ හදිසි මෙහෙයුමක්
ගාල්ල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සොදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක්කළා. මෙහිදී සිම්පත්…
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
තවත් අප්‍රිකානු චීටාවුන් 16 ක් ඉන්දියාවට
පාකිස්තානය යුක්රේනයට අවි සැපයුම ඉහළ දමයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































