Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-07

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    2026-09-07

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි
    • රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.101 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කොටගල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගයේ ඇතුළත් කිරීමේදී දඹුල්ලේ සිට නුවරඑළිය දක්වා එළවළු ප්‍රවාහනය කිරීම සඳහා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.

    හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල අසලදී අද(29) උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

    හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ පැවැති අධික මීදුම් තත්ත්වය හේතුවෙන් මාර්ගය පැහැදිළි නොවීම හේතුවෙන් සහ ත්‍රීරෝද රථ රියදුරා අපරීක්ෂාකාරී ලෙස ත්‍රීරෝද රථය ඉන්ධන පිරවුම්හලේ සිට ප්‍රධාන මාර්ගයට ත්‍රීරෝද රථය ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියා සිටියේ.

    අනතුරින් කිසිවෙකුත් තුවාල සිදුව නොමැතිවුවත් ත්‍රීරෝද රථය දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

     

    පෙර පුව​තදිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    ඊළඟ පුව​ත ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-07

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    2026-09-07

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group